මෙහෙම කොල්ලො ගට්ස් පිටින් නැගිට්ටොත් රැල්ලක් වෙලා මහින්දානන්දල ජොනියල තිස්සකුට්ටිල්ගෙ පුක මූට්ටු කරල ගෙදර එලෙව්වැකි..කැත සීන් එක නේ![]()
අගය කල යුතු හොද වැඩක්Go home..
Go home..
Go home..
Come on University of colombo gutts... Respect
මෙහෙම කොල්ලො ගට්ස් පිටින් නැගිට්ටොත් රැල්ලක් වෙලා මහින්දානන්දල ජොනියල තිස්සකුට්ටිල්ගෙ පුක මූට්ටු කරල ගෙදර එලෙව්වැකි..
------ Post added on Dec 19, 2021 at 12:48 PM
සර්ගෙ මෝඩ උද්දච්ච වැඩ වලට පාඩමක්. මේ මනුස්සයගෙ මෝඩ වැඩනිසා අනික් අයත් සවුත්තු වෙනවඅගය කල යුතු හොද වැඩක්![]()
දැන් ඔතන ඔය දෙතුන් දෙනා විතරද විරුද්ධ උනේ. එහෙම නම් ඉතින් මේ රට හැදෙන්න තව ගොඩාක් කල් යනවා.
අනික ඔතන ඉන්න අනික් ආචාර්ය මහාචාර්යවරු උප කුලපතිනිය විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි?
හරි නම් ඕකට විරුද්ධ වෙන්න ඕනෙ ඒ මිනිස්සුනෙ මුලින්.
ඊළඟට චිචි පී ඇච් ඩී එක දුන්නෙ කවදද
amuthuma kiwwe?කොළඹට කොහොමත් අමුතුම් පොරවල් තමයි කුලපතිට පත් කරල තියෙන්නෙ. ඒ අතින් මොරටුව හොදයි