මේ නංගිට පාංසකූල, පරලොව, දිව්‍යලෝක, අපාය, නිවන අදාලම නැහැ...මිත්‍යාදෘශ්ටිකද දන්නෙ නැහැ.- සුවපත් වේවා! 🧡

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං දැක්කා කීප දෙනෙක් ඔය වැඩේ කරලා තිබුණා. දැන්ම හිතේ තියෙන ඒව කියන්න හොඳ නැ.. මුලින් හෑලි ලියන උන්ට ලියන්න දෙමු.. ඊට පස්සේ බලමු 😁
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔය හාමුදුරුවෝ ඔය තැනට සුදුසු නැ කියලා මම දන්නවා නමුත්

    අධ්‍යපනයෙන් වෙන්න ඔනේ මොලයේ තිබෙන හිස් ගතිය ඇරලා යම් කිසි මට්ටමේ සාධනිය ලක්ෂණ සහ ගුණයන් පෙන්නුම් කරන පුද්ගලයෙක් බිහි කරන එක.

    මේ නංගිට එහෙම අධ්‍යපනයෙන් වෙලා නැ,මේක සුදුසු හැසිරිමක් නෙමෙයි...ගොබ්බ ගතිය.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Very sad to see such an event in a SL one of the best university convocation. It shows how shitty politics affect and how cunning politicians make traps in the society. They want to have confrontations between and among internal social forces.
    All pillars of the county are almost failure. Finally university convocation also failed.Big Chaos
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,616
    4,316
    113
    ලංකාවෙ උපධිදාරීන් ගේ උගත්කම පෙන්වන අවස්තාවක් ... උගත්කමේ උද්දච්චකම ...
    😂
    😂
    😂
    😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාවෙ උපධිදාරීන් ගේ උගත්කම පෙන්වන අවස්තාවක් ... උගත්කමේ උද්දච්චකම ...
    😂
    😂
    😂
    😂

    :yes: මුං තමා අාණ්ඩුවේ ලොකු පුටු වලට ගිහින් අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන්නේ..පේනවනේ මූණු වල තියෙන රුදුරු පෙනුම..ලේ පිපාසිත ජෙප්පෝ..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,702
    197,769
    113
    Colombo, Sri Lanka
    මුණ නිකන් පරමාණු බෝම්බයක් පුපුරන්න කිට්ටු වෙලා වගේ. ... :eek:

    හැබැයි ඉතින් මේ රට මේ තත්වයට පත්වීමට දේශපාලකයෝ තමයි වග කියන්න ඕන
    මෙතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නමුත් අධ්‍යාපනය වගේම විනයත් වැදගත්. මේවගේ අය රාජ්‍ය ආයතන වල නිලතල හොබවනකොට සේවය ලබාගන්න එන මිනිස්සුන්ට කොහොම සලකයිද මන්දා
     
    Last edited: