මමත් හිතන්නේ එහෙම තමා.. තමන්ගේ විරෝධය දක්වන එක තමන්ගේ අයිතිය. සුදුසු නෑති කෙනෙක් ගෙන් තමන් මහන්සි වෙලා ලබාගත්ත උපාධිය ගන්න කෑමති නෑත්නම් නොගෙන ඉන්න එක එයාලගේ අයිතිය.. බේබිලාට වගේ උපාදි ගෙදරට ගෙනත් දීලා නෙමේනේසුදුසුකම් නැති මිනිස්සු ලංකාවේ ඉහල තැන්වල ඉන්න නිසා මේ රට ගොඩක්ම පහලට වැටිලා තියෙනවා .
කොටින්ම කිව්වොත් අද කඩේකට ගිහින් එළවළුවක් ගන්න බැහැ .
නුසුදුස්ස සිවුරක් ඇදන් හිටියත් නැතත් ප්‍රතිපලය එකයි .
මේක රටේ ඇතිවෙච්ච හොද ප්‍රවනතාවයක් .

