පාරට නමක්

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අපේ පාරට නමක් දාගන්නේ කොහොමද ? ගෙවල් 7 ක් විතර තියෙනවා. දාන නම නම් ප්‍රශ්නයක් නෑ. එන මිනිස්සුන්ට පාර කියන්න ලේසි වෙන්නයි ඕනේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    අපේ පාරට නමක් දාගන්නේ කොහොමද ? ගෙවල් 7 ක් විතර තියෙනවා. දාන නම නම් ප්‍රශ්නයක් නෑ. එන මිනිස්සුන්ට පාර කියන්න ලේසි වෙන්නයි ඕනේ
    gewal wala serama aya ekka katha karala namak daganna
    Ted Mosby mawatha kiyala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    රට බේරගන්න ඡන්දෙ දීලා වේස බයියන්ට දැන් රටත් නෑ, බඩට කන්නත් නැති නිසා මරු විකල්ලෙන් ඉන්නෙ. වේස බයියො පට්ට හොරු. ගෙවල් දොරවල් විතරක් වහලා හරියන්නෙ නෑ. ඕකුන්ව බොලෑ පාරට වද්ද නොගන්නම වැඩක් කරපන්. ඒකට ජනතා මාවත/විමුක්ති මාවත වගේ නමක් දැම්මොත් වේස බයියො පැත්ත පලාතක එන එකක් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    මස්ජිඩ් පාර , නගරාධිපතිට ලක්ශ 5ක් දුන්නා.
    දැම්මා.....😀
     
    • Wow
    Reactions: sakuntha1996

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අපි නිකන් බෝඩ් එකක් ගැහුවම හරිද
    කිසිම ප්‍රශ්නයක් නෑ , උබලට ඕන නමක් ලියලා ස්ථිර බෝර්ඩ් එකක් පාර පටන්ගන්න තැන ගහපන් . උබලා ලියුම් එවනකොට ඒ නම දාපන් . කාලයක් යනකොට ස්ථිර වෙනවා . මම දන්නා තැනක එහෙම කරා (නුගේගොඩ)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය පැත්තේ ඉන්නේ උදේට දැක්කම කැඳත් නැති එවුන් නම් "ලොන්ත කූස් පාර" කියල දාන්න.
    ඉන්නේ පොෂ් එවුන් නම් " කැලිපෝනියා රෝඩ්" කියල දාන්න. :lol::lol:

    දිග එකක් ඕන නම් " සදා ලෝක පුජිත, තම්මැට්ටම් බිම්මට්ටම් රෑ දනියෙල් දවල් මිගෙල් පාර".
     
    Last edited: