Stranger kids came from srilanka

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,327
    20,461
    113
    ඒකනම් නියමයිනේ මාරම ලස්සනයි ලංකාව ගැන ආඩම්බරයී. 🇱🇰
    එපේ රටටම ආඩම්බරයක්
    i love you Sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Proud to be Sri Lankan We are Sri Lankans 🇱🇰 , Speaking language called "Sinhala". Also we were number 01 tourist destination in 2019 according to The Lonly Planet.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,461
    113
    Colombo
    ඒකනම් නියමයිනේ මාරම ලස්සනයි ලංකාව ගැන ආඩම්බරයී. 🇱🇰
    එපේ රටටම ආඩම්බරයක්
    i love you Sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Proud to be Sri Lankan We are Sri Lankans 🇱🇰 , Speaking language called "Sinhala". Also we were number 01 tourist destination in 2019 according to The Lonly Planet.

    මොකක්ද මේ කියන්නෙ ? තේරෙන්න කියහන්කො.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අනේ ඇත්තටම හුඟක් හිනා වුණා :love:
    මම මේක ගෙදර අයට පෙන්නුවා, එයාලත් හුඟක් සතුටු වුණා. :yes:
    අපි අල්ලපු ගෙදර අයටත් පෙන්නුවා. එයාලත් අපි වගේ ම හුගක් සතුටු වුණා :)
    thank you Honey Bunch ❤️ ආදරෙයි
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    159
    175
    43
    දන්නැති අයට කියන්නෙ. ඕක Nicki minaj pull up in the monster rap එකේ කොටසක්.

    හරි lyrics - Pull up in the monster, automobile gangsta
    With a bad bitch that came from Sri Lanka

    වැරදි එක -pull up in the Sri lanka (celebrity කෙනෙක් මේ විදිහට වැරදියට talkshow එකකදි කියල ඒක virul යනව meme එකක් වෙලා.)

    Internet එකේ කොහෙ හරි අපේ රට mentioned උනා කියල ඊට යටින් proud to be Sri lankan කියල comment දාන්න එපා බං. ඒක අවුල්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    ඕක දකුණු ආසියානුවන්ගේ හැටි. ඉන්දියාවේ එවුනුත් ඔහොමයි
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඔය සින්දුවක් නේ බන්. මොන්ස්ටර් ද කොහෙද සින්දුවේ නම. හෙන පරණයි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ
    දන්නැති අයට කියන්නෙ. ඕක Nicki minaj pull up in the monster rap එකේ කොටසක්.

    හරි lyrics - Pull up in the monster, automobile gangsta
    With a bad bitch that came from Sri Lanka

    වැරදි එක -pull up in the Sri lanka (celebrity කෙනෙක් මේ විදිහට වැරදියට talkshow එකකදි කියල ඒක virul යනව meme එකක් වෙලා.)

    Internet එකේ කොහෙ හරි අපේ රට mentioned උනා කියල ඊට යටින් proud to be Sri lankan කියල comment දාන්න එපා බං. ඒක අවුල්
    Ai bn ...bad bitch came from sri lanka kiyla tiyenne wena rataka namak danna tibunna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    අපි රටක් විදිහට ඇත්තටම සතුටු විය යුතුයි... ඉතාමත් අ යහපත් කාලයක් උදාවනු සලකනුයි මේකෙන් කියවෙන්නේ :baffled:
     
    • Haha
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,555
    113
    Kandy
    අපි රටක් විදිහට ඇත්තටම සතුටු විය යුතුයි... ඉතාමත් අ යහපත් කාලයක් උදාවනු සලකනුයි මේකෙන් කියවෙන්නේ :baffled:
    බසිල් නියත ජනපති වෙන බවයි මෙයින් කියවෙන්නේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nicki minaj MIA gena oka kianne.. oka weredela hitanna epa. eya lankawen giye eyage thatha LTTE eke loku pradaniyek.