ඒකනම් නියමයිනේ මාරම ලස්සනයි ලංකාව ගැන ආඩම්බරයී.
එපේ රටටම ආඩම්බරයක්
i love you Sri lankaProud to be Sri Lankan We are Sri Lankans
, Speaking language called "Sinhala". Also we were number 01 tourist destination in 2019 according to The Lonly Planet.

ඕක දකුණු ආසියානුවන්ගේ හැටි. ඉන්දියාවේ එවුනුත් ඔහොමයිදන්නැති අයට කියන්නෙ. ඕක Nicki minaj pull up in the monster rap එකේ කොටසක්.
හරි lyrics - Pull up in the monster, automobile gangsta
With a bad bitch that came from Sri Lanka
වැරදි එක -pull up in the Sri lanka (celebrity කෙනෙක් මේ විදිහට වැරදියට talkshow එකකදි කියල ඒක virul යනව meme එකක් වෙලා.)
Internet එකේ කොහෙ හරි අපේ රට mentioned උනා කියල ඊට යටින් proud to be Sri lankan කියල comment දාන්න එපා බං. ඒක අවුල්
Ai bn ...bad bitch came from sri lanka kiyla tiyenne wena rataka namak danna tibunnaදන්නැති අයට කියන්නෙ. ඕක Nicki minaj pull up in the monster rap එකේ කොටසක්.
හරි lyrics - Pull up in the monster, automobile gangsta
With a bad bitch that came from Sri Lanka
වැරදි එක -pull up in the Sri lanka (celebrity කෙනෙක් මේ විදිහට වැරදියට talkshow එකකදි කියල ඒක virul යනව meme එකක් වෙලා.)
Internet එකේ කොහෙ හරි අපේ රට mentioned උනා කියල ඊට යටින් proud to be Sri lankan කියල comment දාන්න එපා බං. ඒක අවුල්

බසිල් නියත ජනපති වෙන බවයි මෙයින් කියවෙන්නේඅපි රටක් විදිහට ඇත්තටම සතුටු විය යුතුයි... ඉතාමත් අ යහපත් කාලයක් උදාවනු සලකනුයි මේකෙන් කියවෙන්නේ![]()
එහෙනම් රට ගියපු එවුන් ආයේ එයි නෙබසිල් නියත ජනපති වෙන බවයි මෙයින් කියවෙන්නේ
MIA lankawene ban l. Ekitane baninne.Ai bn ...bad bitch came from sri lanka kiyla tiyenne wena rataka namak danna tibunna
M.I.AMia khalifa bn
Mona mIA da bn