Macha oya cource eka karala, kohomda certificate ekek ganne?
ටොරන්ට් එකෙන් ගල් කරන ඒවාට මොන සර්ටිෆිකේට්ද මචන්, සල්ලි දීලා කරන්න වෙනවා උබට certificate ගන්නMacha oya cource eka karala, kohomda certificate ekek ganne?
Colombo danna thanak recommended karannkoටොරන්ට් එකෙන් ගල් කරන ඒවාට මොන සර්ටිෆිකේට්ද මචන්, සල්ලි දීලා කරන්න වෙනවා උබට certificate ගන්න
Colombo danna thanak recommended karannko
මාස 6කට පාරක් කොමන්වෙල්ත් එකෙන් එනවා ලංකාවේ ළමයින්ට ස්කොල් udemy හා කොසෙරා වලට.ඕනාම කැමති කෝස් ගානක් කරලා සෙටිෆිකට් එකත් දෙනවා. ගියපාර ඔන්ලයින් ගැජුවේෂන් ගානකුත් තිබ්බා. මේකට රෙජිස්ටර් වෙන්න පුලුවන් ලේසියෙන්, හැබැයි දවස් ගැන අවදානෙන් ඉන්න ඕනා. දැන් දෙවැනි බැජ් එක යන්නේ. 3 වැනි එක අප්‍රෙල් වලදි පටන් ගනි. ඇප්ලිකේෂන් කොල් කරයි ලගදිම. බුකියේ නැෂනල් ලයිබ්රිය ෆලෝ කරලා තියාගන්න.Mata one ban a exam eka liyala certification eka ganna. So udemy cource ekek one
ඒක පට්ට වටිනවනෙ. ලින්ක් එකක් දාන්නකො විස්තර තියෙනමාස 6කට පාරක් කොමන්වෙල්ත් එකෙන් එනවා ලංකාවේ ළමයින්ට ස්කොල් udemy හා කොසෙරා වලට.ඕනාම කැමති කෝස් ගානක් කරලා සෙටිෆිකට් එකත් දෙනවා. ගියපාර ඔන්ලයින් ගැජුවේෂන් ගානකුත් තිබ්බා. මේකට රෙජිස්ටර් වෙන්න පුලුවන් ලේසියෙන්, හැබැයි දවස් ගැන අවදානෙන් ඉන්න ඕනා. දැන් දෙවැනි බැජ් එක යන්නේ. 3 වැනි එක අප්‍රෙල් වලදි පටන් ගනි. ඇප්ලිකේෂන් කොල් කරයි ලගදිම. බුකියේ නැෂනල් ලයිබ්රිය ෆලෝ කරලා තියාගන්න.
https://www.soslp.lk/ඒක පට්ට වටිනවනෙ. ලින්ක් එකක් දාන්නකො විස්තර තියෙන
අනිවා මචන්https://www.soslp.lk/
මෙන්න සයිට් එක. දැන් යන්නේ 2 වැනි බැජ් එක කියලා මම කිව්වානේ. ඒ නිසා දැන් රෙජිස්ටර් නම් එබුවට වැඩක් නැ. 2 බැජ් එක මාර්තු මාසෙන් ඉවරයි. 3 වැනි බැජ් එක අපේල් වලින් පටන් ගනන්නවා. නමුත් ඇප්ලිකේෂන් ගනි එන මාසේ ඉදන් වගේ. අවධානයේ ඉන්න.
ස්ලොට් පොඩි ගානයි තියෙන්නේ. කරනවානම් විතරක්ම ඇප්ලයි කරන්න. මොකද ස්ලොට් එක මාරම වටිනවා ඒකයි. අරන් නොකළොත් රටේ තව කෙනෙක්ට පාඩුවක්.