පරණ ටයර් වලට මොනාද කරන්නෙ

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    යට ටිකට වැලි පුරවල ගරාජ් එකෙ බිත්ති වටෙ තියෙනව. රිවස් කරද්දි වැදුනොත් කියල

    බල්ලට සෙල්ලම් කරන්න දෙනවා ලයිසොල් දාල හොදට හොදල

    තිරස් අතට තියල පස් පුරවල පැළ තවාන් හදනව.

    කුණුකොල්ලෙට ටයර් කඩෙට දීල නැ කවදවත්
     
    • Love
    Reactions: Solo Rider

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    අපෙ පැත්තෙ ඉස්සර හිටිය ටයර් පිස්සා කියල ට්‍රැක් අවුට් මනුස්සයෙක්.
    ටිකක් වයසයි.
    අයින් කරන ටයර් ගෙවල් වලට ඇවිත් අහන්නෙත් නැතුව අරන් යනව.
    මිනිස්සුත් මොකුත් කියන් නෑ පවු හින්ද