මචං වෙළද සංකීර්ණය කියල දාලා තියෙන පොලක කෙලවල්ලා කියල වෙන මාළු ලොකු ගණන් වලට විකුණනව නම් කොහෙට ද complain කරන්න ඕන?
පාරිභෝගික අධිකාරිය මේවට ක්‍රියාකරනව ද ? මම කලින් මේ වගේ දෙයකට පැමිණිලි කරා උන් සද්දයක් නෑ