අදුරනවද

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    2021-12-18 at 12.44.26 PM සින්ගප්පුරු සවාරි යන අපේ දේසපාලුවෝ
    අදුරනවද බලපන් රතු ටී ශර්ට් එකයි ඊට එහාපැත්තෙ යන එක්කනා කවුරු වෙන්න පුලුවන්ද. 🍒

    WhatsApp Image 2021-12-18 at 12.44.26 PM.jpeg
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    සින්ගප්පුරුවෙ වැඩ කරන අපිවත් බඩු ගන්නෙ නෑ බන් මූ ගත්ත කඩවල් වලින් , ඔක්කොම $500 උඩ තියෙන ඒවා
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,581
    6,849
    113
    වදුරව
    සින්ගප්පුරුවෙ වැඩ කරන අපිවත් බඩු ගන්නෙ නෑ බන් මූ ගත්ත කඩවල් වලින් , ඔක්කොම $500 උඩ තියෙන ඒවා
    උබල මොක්කුද බන් සිරවට ලoකවෙ politicians & governing class එක එක්ක බලද්දි 😂🤣
     
    • Like
    Reactions: dilann

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ප්‍යුක දැකල අදුරන්න අමාරුයි