220 000? keheda ban i5 with 3050ti? 280000 k needaවැඩි ද?
220 000? keheda ban i5 with 3050ti? 280000 k needa
Aththa, oya specs nam 280k+ wenawa220 000? keheda ban i5 with 3050ti? 280000 k needa
ඔය ලැප්ටොප් දෙකෙන් හොද කොයි එක ද? දෙකම එකම ස්පෙක්ස් තියෙන්නෙ.
i5 11th gen
8gb ram
RTX3050TI
512GB RAM
220,000ක් කියනවා.
අනිමෙශන් කරන එකෙක්ට හොද කොකද?
Aththa, oya specs nam 280k+ wenawa
Frequency, cores gaana ehema balala ganna. i5 < i7 kiyala hitala ganna epa
build quality, durability, design, support nam Asus thamai hoda. Msi tikak fragile, habai price ekata asus walata wada hoda specs tikak denawa
tikak wadiy but shape. voucher for some other goodies? ehenam eke gaanath daala athiI got
Asus tuf i7 11800 (24 cache, 8 cores)
Ram 16GB
VGA RTX 3050
ssd 512
15.6 144hz screen
M5 Mouse / Backlit keyboard
2 years warranty
6000 rs voucher
Backpack
314000
from Laptop.lk
Got external DVD rom 5000/-
worth?
8ram,16gb karanna 9000 gaththa.neththao 305.tikak wadiy but shape. voucher for some other goodies? ehenam eke gaanath daala athi
kohenda mokak da kiyata da gaththe..?ගත්ත මචං ලා
kohenda mokak da kiyata da gaththe..?
Ado used ekak da..? Ikman eke link eka dapan ko220ක් උනා TUF 15 එකක් ඉක්මන් එකේ තිබ්බේ මල්ලිට ගත්තේ. i5 ගෙමින් එක
Ado used ekak da..? Ikman eke link eka dapan ko
කොහේ පොරක් ද?නෑ මචෝ, New එකක්, අන්බොක්ස් කරේ ගෙදර ගෙනල්ල මම.ලින්ක් එක නම් එක්ස්පයර්ඩ් වෙලා. තව එකක් තිබ්බ ඌ ගාව.
තියෙනවද දන්නේ නෑ.
කොහේ පොරක් ද?
උගේ ඉක්මන් ප්‍රොෆයිල් ඒකේ ලින්ක් එක හරි දාපන්කෝ.
Made in කොහෙද බොක්ස් එකේ ගහලා තියෙන්නේ?
කොහේ පොරක් ද?
උගේ ඉක්මන් ප්‍රොෆයිල් ඒකේ ලින්ක් එක හරි දාපන්කෝ.
Made in කොහෙද බොක්ස් එකේ ගහලා තියෙන්නේ?
elakiri eke ekkenek okak sell kara.. eya nam illuwe 180k da koheda?ප්‍රොෆයිල් එක නම් මතක නෑ මචං.මම කුරුණෑගලින් ගත්තේ.
made in china amazon.com එකේ පෙට්ටියක දාල දුන්නේ මට.
ASUS එකට ගියාම 2021/11/20 ගත්ත එකක් කියල වැටෙන්නේ.
මචො අනික් එක තියෙනවා ලු. ඌ ගෙදර එන්නෙ ඉරිදා ලු. එක හින්දා දෙන්න බැරි වෙලා. නම්බර් එක එවන්නන් අහල බලපං. මට 250ක් කියලා 220ට අඩු කර ගත්ත
------ Post added on Dec 24, 2021 at 3:08 PM
elakiri eke ekkenek okak sell kara.. eya nam illuwe 180k da koheda?