ලැප්ටොප්වලට ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරපු කවුරුවත් ඉන්නවද මේ ත්‍රෙඩ් එකේ?
මටනං 2014, 2018 ගත්ත දෙකටම වොරන්ටි ක්ලේම් කරන්න වුණේ නැති හින්ද හිතාගත්ත ආයෙ වොරන්ටියට බොරු ගණන් දෙන්නෑ කියල![]()
Acer ගන්නවා මචන් මෙට්‍රොපොලිටන් එකෙන්. කීබොඩ් අවුලක් ඇවිල්ලා යලුවෙක් එක්ක ගියා කීබොඩ් එක දාගන්න මෙට්‍රොපොලිටන් එකට 2015 වගෙ.
Thinkkpad T580
I5
128SSD
1TB hard
8GB DDR4 memory
15''
මේ වගේ එකක් under 200k වගේ ගන්න පුළුවන්ද බන්? If not, can you suggest me a one for that price, preferably lenovo?
එලකිරි බලමු.
ලංකාවේන් ගත්ත හැම ලැප් එකක්ම නම් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා අනිවාර්යයෙන් warrnty වලින් හදාගෙන තියෙනවා බන්
මචන් උබ බලන සයිට එක උනෙගේ offical සයිට වලින්ද ගන්නෙ එහෙනම් international warnnty තියෙනවා උබ seller කෙනෙක්ගෙන් ගන්නවන්ම් උගෙන් ආහලා දැන ගන්න පුලුවන් මම ඔයා ගන්න තැන් දන්නෙ නැනේ
------ Post added on Sep 30, 2021 at 8:19 PM
මම USA වලින් ගත්ත එක්කටවත් මට නම් අවුලක් ඇවිල්ලා නැ බන්.
