සිතින් පොහොසත් මිනිසුන්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    සිතින් පොහොසත් මිනිසුන්

    නිවසට යෑම සඳහා කොල්ලුපිටියෙන් 3 රෝද රථයකට ගොඩ වුණෙමි.

    ආරම්භක මීටරය රු. 50 ලෙස දක්වා තිබුණි.

    "අයියේ මීටරේ වැඩි කරන්නේ නැද්ද?" මම ඇසුවෙමි.

    "ආණ්ඩුව තෙල් වැඩි කරාට කොහොමද මල්ලි හිත හදාගෙන අපි ගනන් වැඩි කරන්නේ. මිනිස්සු අසරණයි මල්ලි" ඒ ඔහුගේ පිලිතුරයි.
    FB_IMG_1640191531985.jpg
     
    • Dislike
    • Haha
    Reactions: jaathi and EVC

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය මීටරේ තමන්ට ඕන ඕන විදියට ගණන් දාගන්න පුලුවන් කියල මම හිතන්නේ නැහැ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    සිතින් පොහොසත් මිනිසුන්

    නිවසට යෑම සඳහා කොල්ලුපිටියෙන් 3 රෝද රථයකට ගොඩ වුණෙමි.

    ආරම්භක මීටරය රු. 50 ලෙස දක්වා තිබුණි.

    "අයියේ මීටරේ වැඩි කරන්නේ නැද්ද?" මම ඇසුවෙමි.

    "ආණ්ඩුව තෙල් වැඩි කරාට කොහොමද මල්ලි හිත හදාගෙන අපි ගනන් වැඩි කරන්නේ. මිනිස්සු අසරණයි මල්ලි" ඒ ඔහුගේ පිලිතුරයි.
    View attachment 154947
    Yako okey values change karanna you have to take it to the manufacturer or agent. Nikan innakota change karanna be. So probably try the same fellow in another 2 or 3 days and see.

    Besides most of these 3wheel fuckers are crooks. Not that there are good fellows, but the majority tries to find a quick buck
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    පොර කිවේ පොරගේ අසරණ කමද දන්නේ නෑ , මීටරේ වෙනස් කරගන්න බැරි කම ....
    😉

    ඒත් ගොඩක් වෙලාට සල්ලිම තන්හාවේ දුවන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් දුවන උන්.
    ටිකක් වයස ඉවසීම තියන අය එහෙම නෑ
    මට අන්කල් කෙනෙක් කිව්ව දවසකට 20000ක් වගේ ආදායමක් හම්බෙනවා කියලා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Yako okey values change karanna you have to take it to the manufacturer or agent. Nikan innakota change karanna be. So probably try the same fellow in another 2 or 3 days and see.

    Besides most of these 3wheel fuckers are crooks. Not that there are good fellows, but the majority tries to find a quick buck

    manufacturer or agent 😂 මේ ලංකාව බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    manufacturer or agent 😂 මේ ලංකාව බං
    I am pretty sure that the 3wheel dude cannot do it. Remember having this discussion with some of the 3wheel guys I used to go with when I used to go to office. They said that they have to take to some guy (agent or someone) who changes the fare (re programs it)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොර කිවේ පොරගේ අසරණ කමද දන්නේ නෑ , මීටරේ වෙනස් කරගන්න බැරි කම ....
    😉

    ඒත් ගොඩක් වෙලාට සල්ලිම තන්හාවේ දුවන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් දුවන උන්.
    ටිකක් වයස ඉවසීම තියන අය එහෙම නෑ
    මට අන්කල් කෙනෙක් කිව්ව දවසකට 20000ක් වගේ ආදායමක් හම්බෙනවා කියලා
    koheda pute 20000 k hoyanne ..... 20000 k hoyanne badu deal karana pippiyek wenna onee සාමානයෙන් 1000 ත් 2000ත් අතර හොයන්න පුළුවන් තෙල් වලට අයින් කරාම