සිතින් පොහොසත් මිනිසුන්
නිවසට යෑම සඳහා කොල්ලුපිටියෙන් 3 රෝද රථයකට ගොඩ වුණෙමි.
ආරම්භක මීටරය රු. 50 ලෙස දක්වා තිබුණි.
"අයියේ මීටරේ වැඩි කරන්නේ නැද්ද?" මම ඇසුවෙමි.
"ආණ්ඩුව තෙල් වැඩි කරාට කොහොමද මල්ලි හිත හදාගෙන අපි ගනන් වැඩි කරන්නේ. මිනිස්සු අසරණයි මල්ලි" ඒ ඔහුගේ පිලිතුරයි.