බොරු වැල

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    1.55 ඉඳල අනුර කියන කෑල්ල බලන්න. ඒ කෑල්ල පුතානෝ හරි ගෝඨ හරි කිව්ව නම් මේ වෙද්දි බුකියෙ & කිරියේ මීම්ස් කෝටියක් ෂෙයා වෙලා ඒත් මූ ඒ වගේ ගොං කතාවක් කිව්වම ඒවට කිසිම මීම් එකක් හැදෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද?:unsure:
    බුකිය වැඩි හරියක් කන්ට්‍රෝල් කරන්නෙ මුංගෙ එවුන්වත්ද?:confused:

    ඔව් සකර්බර්ග් කියන්නෙත් ජෙප්පෙක් උඹ දන්නේ නැද්ද?

    අනිත් උන් ඇරලා තියන විදියට මුන්ට memes හදල මොනා කරන්නද බන්.
    සේනාධිපතියගෙ සල්ලි වලින් run වෙන pages තියනව ඒවගෙන් නම් ගහනව එක දිගට ඒත් reach අඩුයි දැන් නම්.

    මිනිස්සුන්ට ලොකුම එකෙන් ඇරිලා ඉන්නකොට බලේ ඉන්න ආණ්ඩුවට මීම් හදන්නේ නැතුව පාර්ලිමේන්තුවේ දෙතුන්දෙනෙක් ඉන්න පක්ෂෙක නායකයට මීම් හදන්නේ නැත්තේ ඇයි කියල අහන උන් නම් මිනිස්සු වෙන්න බෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඒ කැල්ල කියල ඉවර නෑනෙ ගොනෝ. සම්පූර්ණ එක දාපන් දානවනං. එතන පැහැදිලිව කියනවා දැන් ඉන්න උන් ඉල්ලුවට එවන්නෙ නෑ කියලා. විශ්වාසයක් නැති නිසා. අපි එවන්නෙත් නෑ ඔහොම නෙවෙයි වේසපක්ෂ පොලොවෙ හැපිලා කිව්වත්. හොරු නොවෙන උන් කිව්වොත් විතරයි සලකා බලන්නෙත්.

    "සියලුම තැරි බයියන්ගෙ අම්මලාට මහින්ද උකලා නැත." කියල කවුරුහරි කිව්වොත් "නැත" කියල ඉවර වෙන්න කලින් මගින් වොයිස් ක්ලිප් එක කට් කරලා මෙන්නෝ "සියලුම තැරි බයියන්ගෙ අම්මලාට මහින්ද උකලා.." කියලා කිව්වෝ වගේ කතා තමයි උබල කියන්නෙ. එහෙම උන්ට නං ඔය කතාව ඇත්ත වෙන්න ඕන. 🤔
    මේ වගේ ගොං කතා ඔයාල වගේ මෝඩයොන්ටම හොඳයි...
    මිනිස්සු මේ රටට සල්ලි එවන්නෙ මොකක්හරි හේතුවක් උඩ. නැතුව රට වැඩට ගිය එවුන්ට මේ එකෙක් කිව්ව කියල ඩොලර් 500 වැඩියෙන් එවන්න උන්ට පිස්සු නෑ. එහෙම එවන්න පුලුවන් නම් උං කොහොමත් එවනව. ඔය කියන විදියට 500ක් වැඩියෙන් එවයි හිඟාකාල හරි 3% Die-hard fan කෙනෙක් නම්.
    මොකෙක්හරි එකෙක් ඡන්දෙ කිට්ටු වෙලා ගොං කතා කිව්වම ඒවට ඇන්දිලා මුලින්ම ගිහිල්ල ඡන්දෙ දෙන්නෙ උඹල වගේ අය තමයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක

    උබලට උත්තර දෙන්න කාලෙ නාස්ති කරලත් වැඩක් නෑ එක අතකට. අපි කොහොම හරි සල්ලි හොයා ගන්නං හෙක් හෙක් කිව්වම ඡන්දෙ දීපු එවුන් නේ. අනික බැංකුවේ NRFC ගිණුම් කියලා එකක් නෑ කියන ගමන් ඒ ගිණුම් වලට කරන දේවල් කියන කබ්බෙක්ව හිස් මුදුනින් පිළිගන්න අයනේ.

    රට ගියපු උන්ට ආණ්ඩුවට ඩොලර් 500 වල් එවන්න පිස්සු නෑ. ඌ කියපු කතාව හරියට අහන්නෙ නැතුව බයිල ගහනවා. ඌ කිව්වේ බැංකු හරහා ගෙවල් වලට සල්ලි එවන්න ඉල්ලනවා කියලා. හරි හමන් ආණ්ඩුවක් එහෙම ඉල්ලීමක් කරොත් එවන්න උන් ඉඳියි ඕන තරම්. පොඩි ගාණක් පාඩු උනත්. මේ දැන් ඉන්න ලොන්ත‍ හාල්පාරු හොර හැත්ත ඉල්ලුවට එවන්නෙ නෑ. අනික මුන් ඉල්ලනවත‍් නෙවෙයිනෙ තර්ජන කරනවා. මම කලින් අවුරුදු වල බැංකු හරහා එව්වා. දැන් එක සත පහක් එවන්නෙ නෑ ඒ නිසා. තර්ජන වලට තියෙන එකත් නැති කරගන්න එක විතරයි වෙන්නේ. අන්න එහෙමයි වෙන්නෙ. ඒ ඉතාම තාවකාලික එක විදියක් විතරයි. ඒක තනිකරම විශ්වාසය මත වෙන දෙයක්. මේ ආණ්ඩු වලට කවදාවත් ගන්න බැරි එකක්.

    ඒ කාලෙ කොහොම හරි සල්ලි හොයා ගන්නෙ කොහොමද අහන්න ඔය සමාජ ආර්ථික විද්‍ බහුශ්‍රැත දැනුම පහළ උනේ නැතෙයි?? එහෙම උනා නං අද මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    කුනුහර්ප මතක් වෙන්නෙ සින්හලෙන්ම කියල තියෙද්දි එක වචනයක් අල්ලන් හත්පොලේ ගාන තොපි වගේ මෝඩ හරක් දැක්කම. @shenat බලපන්ලලපන,. මේ මෝඩයා උනත් මං කියල තියෙන දෙයින් කියවල ඔලුවට අරගත්තෙ රාජපක්ස නම තියෙන ටික විතරයි. ඒ වගේ තමයි ඉතින්. 🤣🤣🤣🤣🤣

    මොකක් ගැනද උඹ මේ කියන්නේ?
    කොහෙද රාජපක්ස නමක් අරන් තියෙන්නෙ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    මොකක් ගැනද උඹ මේ කියන්නේ?
    කොහෙද රාජපක්ස නමක් අරන් තියෙන්නෙ?
    උබට බලපන් කියල කිව්වෙ මන් උබට දාපු රිප්ලයු එකට මුගේ පුක ගිනි අරන්. 🤣🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    උබලට උත්තර දෙන්න කාලෙ නාස්ති කරලත් වැඩක් නෑ එක අතකට. අපි කොහොම හරි සල්ලි හොයා ගන්නං හෙක් හෙක් කිව්වම ඡන්දෙ දීපු එවුන් නේ. අනික බැංකුවේ NRFC ගිණුම් කියලා එකක් නෑ කියන ගමන් ඒ ගිණුම් වලට කරන දේවල් කියන කබ්බෙක්ව හිස් මුදුනින් පිළිගන්න අයනේ.

    රට ගියපු උන්ට ආණ්ඩුවට ඩොලර් 500 වල් එවන්න පිස්සු නෑ. ඌ කියපු කතාව හරියට අහන්නෙ නැතුව බයිල ගහනවා. ඌ කිව්වේ බැංකු හරහා ගෙවල් වලට සල්ලි එවන්න ඉල්ලනවා කියලා. හරි හමන් ආණ්ඩුවක් එහෙම ඉල්ලීමක් කරොත් එවන්න උන් ඉඳියි ඕන තරම්. පොඩි ගාණක් පාඩු උනත්. මේ දැන් ඉන්න ලොන්ත‍ හාල්පාරු හොර හැත්ත ඉල්ලුවට එවන්නෙ නෑ. අනික මුන් ඉල්ලනවත‍් නෙවෙයිනෙ තර්ජන කරනවා. මම කලින් අවුරුදු වල බැංකු හරහා එව්වා. දැන් එක සත පහක් එවන්නෙ නෑ ඒ නිසා. තර්ජන වලට තියෙන එකත් නැති කරගන්න එක විතරයි වෙන්නේ. අන්න එහෙමයි වෙන්නෙ. ඒ ඉතාම තාවකාලික එක විදියක් විතරයි. ඒක තනිකරම විශ්වාසය මත වෙන දෙයක්. මේ ආණ්ඩු වලට කවදාවත් ගන්න බැරි එකක්.

    ඒ කාලෙ කොහොම හරි සල්ලි හොයා ගන්නෙ කොහොමද අහන්න ඔය සමාජ ආර්ථික විද්‍ බහුශ්‍රැත දැනුම පහළ උනේ නැතෙයි?? එහෙම උනා නං අද මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.
    :rofl: :rofl: :rofl:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,182
    1,971
    113
    මුන් කියන්නෙ ඇත්ත වෙන්න බැරිද? (මේවා ඇත්ත කියලා පිලිගන්න උන් අර ඩේසි ආච්චිගේ මැණික් මල්ලත් ඇත්ත කියලා පිලිගනිල්ලා )
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උබලට උත්තර දෙන්න කාලෙ නාස්ති කරලත් වැඩක් නෑ එක අතකට. අපි කොහොම හරි සල්ලි හොයා ගන්නං හෙක් හෙක් කිව්වම ඡන්දෙ දීපු එවුන් නේ. අනික බැංකුවේ NRFC ගිණුම් කියලා එකක් නෑ කියන ගමන් ඒ ගිණුම් වලට කරන දේවල් කියන කබ්බෙක්ව හිස් මුදුනින් පිළිගන්න අයනේ.

    රට ගියපු උන්ට ආණ්ඩුවට ඩොලර් 500 වල් එවන්න පිස්සු නෑ. ඌ කියපු කතාව හරියට අහන්නෙ නැතුව බයිල ගහනවා. ඌ කිව්වේ බැංකු හරහා ගෙවල් වලට සල්ලි එවන්න ඉල්ලනවා කියලා. හරි හමන් ආණ්ඩුවක් එහෙම ඉල්ලීමක් කරොත් එවන්න උන් ඉඳියි ඕන තරම්. පොඩි ගාණක් පාඩු උනත්. මේ දැන් ඉන්න ලොන්ත‍ හාල්පාරු හොර හැත්ත ඉල්ලුවට එවන්නෙ නෑ. අනික මුන් ඉල්ලනවත‍් නෙවෙයිනෙ තර්ජන කරනවා. මම කලින් අවුරුදු වල බැංකු හරහා එව්වා. දැන් එක සත පහක් එවන්නෙ නෑ ඒ නිසා. තර්ජන වලට තියෙන එකත් නැති කරගන්න එක විතරයි වෙන්නේ. අන්න එහෙමයි වෙන්නෙ. ඒ ඉතාම තාවකාලික එක විදියක් විතරයි. ඒක තනිකරම විශ්වාසය මත වෙන දෙයක්. මේ ආණ්ඩු වලට කවදාවත් ගන්න බැරි එකක්.

    ඒ කාලෙ කොහොම හරි සල්ලි හොයා ගන්නෙ කොහොමද අහන්න ඔය සමාජ ආර්ථික විද්‍ බහුශ්‍රැත දැනුම පහළ උනේ නැතෙයි?? එහෙම උනා නං අද මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.
    ඔයා අදහස් කරන්නෙ රට සල්ලි කියල ලංකාවෙ ඉඳල පිටරට ජොබ් කරන්න ගිය අයනම්(අනුර අදහස් කරන්නෙත් ඒකම තමයි), උන් රට ගිහිල්ල තියෙන්නෙ,
    ජොබ් කරල ලංකාවෙ ජීවත් වෙන පවුලට සල්ලි එවන්න ලංකාවෙ සෙට්ල් වෙන්න බලාගෙන ගෙයක් දොරක් හොඳට හදන ගමන්, එහෙම නැත්නම් ලංකාවෙ ජීවත් වෙන්න විතරක් සල්ලි එවනව පවුලෙ අයව රට ගන්න ප්ලෑන් කරගෙන, එහෙමත් නැත්නම් රට පදිංචියටම ගියපු උන්. ඉගෙන ගන්න, ටුවර් දාන්න ගියපු උන් ගැන මේකෙ මෙන්ෂන් කරන්නෙ නෑ. එච්චර අදාළ නැති නිසා.
    එතකොට මේකෙන් මම කියපු පලවෙනි ටයිප් එකෙන් තමයි ලොකු පෝෂන් එකක් සංචිත වලට එන්නෙ, දෙවැනි ටයිප් එකෙන් එයිට අඩු පෝෂන් එකක් එනව. එතකොට උන් ලංකාවෙ ජීවත් වෙන පවුල නඩත්තු කරන්න කොහොමත් සල්ලි එවනව. ඒ අතරෙම ලංකාවෙ පොලී රෙට්ස් හොඳ නිසා ඉස්සර සේවිං වලටත් සල්ලි එවන්න ඇති. එතකොට ඇත්තටම වෙලා තියෙන්නෙ ලංකාවෙ ඩොලර් එකකට හරි අගයක් රුපියල් ගෙවන්නෙ නෑ. රුපියල මුං අල්ලගෙන ඉන්නෙ ඒක ඇත්ත. එතකොට ඒකෙන් වාසි ගන්න උංඩියල් කාරයො ටිකක් රිංගගෙන ඉන්නව අර ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
    එතකොට ඇයි ගවර්මන්ට් එකෙන් රුපියල අල්ලගෙන ඉන්නෙ?
    පාකරොත් රටේ මේ තියෙනවටත් වඩා ගොඩක් අවුල් යනව බඩු මිල වගේම හැමදෙයක්ම හැබැයි මේ අල්ලගෙන ඉන්න එක නිසා විදේශ සංචිතත් ක්ෂය වෙන වේගෙත් වැඩි වෙනව. එතකොට රුපියල පාකරොත් උංඩියල් කාරයො නැති වෙලා යයි. ඩොලර් ලංකාවට එවන අය ජෙනියුයින් විදියට ඒව එවයි. එතකොට මේ දෙකේ වාසි අවාසි දෙපැත්තක් තියෙනව. මට නම් හිතාගන්න බෑ මේ දෙකෙන් රටට හොඳම තීරණය මොකක්ද කියල ඒත් එලකිරි එකේ ඉන්න ඔස්තාර්ලට ඒව තේරෙනව ඇති.
    හැබැයි ඔය දෙකේ මොන තීරණය ගත්තත් මේ කතා දෙකේ එකක් කියවෙනවමයි
    "මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නව රට විරුවන්ගෙන් ඩොලර් ලැබෙන්නෙ නෑ"
    "වැඩකරන අපේ විරුවා ඩොලර් එකටත් කෙළියා. ඔන්න ඩොලර් එකක් දැන් රුපියල් 240යි"

    දැන් එතකොට ආයිත් ටොපික් එකට ගියොත්, කෙනෙක් කියනව නම් රට ඉන්න අය සල්ලි එවන්නෙ නෑ දේශපාලකයො හොරකම් කරනව කියල නෑ එහෙම නෑ උන් සල්ලි එවනව එව්වෙ නැතොත් පවුලෙ එවුන් නොකා නොබී මැරෙනව ඒත් සල්ලි හරි පාරෙ එවන්නෙ නෑ ඒ එවන්නෙ නැත්තෙ මුං හොරකම් කරන නිසා නෙමෙයි හොර පාරෙන් එවල වැඩියෙන් වාසි ගන්න පුලුවන් නිසා. ඇයි හොර පාරෙන් එවන්නෙ? කබ්බ රුපියල අල්ලගෙන ඉන්න ගත්ත මෝඩ(සමහරවිට) තීරණය නිසා.

    ඔන්න ඕකයි කතාව. ඔයාල මුං වගේ මෝඩයෝ කියන ලණු එහෙම්පිටිම්ම ගිලිනව.

    සැ.යු:
    1. වැදගත් විදියට කතා කරපු නිසා තමයි මෙච්චර විස්තර කරල ලිව්වෙ.
    2. කාට හරි වැදගත් විදියට සංවාදයක් ගෙනියන්න ඕන නම් කෝට් කරල පොයින්ට් එකට කතා කරන්න.
    3. එහෙම නැති අය බයියො ටොයියො කියල බැනගත්තට කමක් නෑ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,605
    1
    57,723
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි ඔය දෙකේ මොන තීරණය ගත්තත් මේ කතා දෙකේ එකක් කියවෙනවමයි
    "මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නව රට විරුවන්ගෙන් ඩොලර් ලැබෙන්නෙ නෑ"
    "වැඩකරන අපේ විරුවා ඩොලර් එකටත් කෙළියා. ඔන්න ඩොලර් එකක් දැන් රුපියල් 240යි"
    ඔය දෙකට අමතරව බැනුම් අහන්න තව පොයින්ට් එකක් තියෙනව.

    ඒ තමයි ඉවක් බවක් නැතිව රුපියල් අච්චු ගහපු එක. ආර්ථික විශේෂඥයො මේ දේ වෙනව කියල අනතුරු ඇඟෙව්වම කබ්‍රාල් ඒව පඩේකට ගණන් ගත්තෙ නෑ.

    දැන් මොන දේ කරත් බැනුම් අහනව කියල නහයෙන් ඇඬුවට වැඩක් නෑ. බැනුම් අහන්නම ඕනෙ මුන්
     
    • Like
    Reactions: shenat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔය දෙකට අමතරව බැනුම් අහන්න තව පොයින්ට් එකක් තියෙනව.

    ඒ තමයි ඉවක් බවක් නැතිව රුපියල් අච්චු ගහපු එක. ආර්ථික විශේෂඥයො මේ දේ වෙනව කියල අනතුරු ඇඟෙව්වම කබ්‍රාල් ඒව පඩේකට ගණන් ගත්තෙ නෑ.

    දැන් මොන දේ කරත් බැනුම් අහනව කියල නහයෙන් ඇඬුවට වැඩක් නෑ. බැනුම් අහන්නම ඕනෙ මුන්
    ඇත්ත
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    "මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නව රට විරුවන්ගෙන් ඩොලර් ලැබෙන්නෙ නෑ"
    "වැඩකරන අපේ විරුවා ඩොලර් එකටත් කෙළියා. ඔන්න ඩොලර් එකක් දැන් රුපියල් 240යි"
    උඹලගේ පුංචි මොළ වලට තේරෙන තරම තමයි නේද?

    ඇයි උඹ ඔය options දෙක විතරයි තියෙන්නේ වගේ කතා කරන්නේ? false dichotomy?

    රුපියල බොරු කරලා අල්ලන් ඉන්න එකත් වැරදියි ඒ වගේම රුපියල බල්ලට යන එකත් ආර්ථිකේ හසුරවන එවුන්ගේ වැරද්දක් තමයි. රුපියල බොරු නැතුව ස්ථාවරව තිබ්බ නම් කව්රුවත් උඹේ විරුවට බනින්නේ නෑ.

    ඒ නිසා අනි මොකක් උනත් විරුවට බනිනවා අනි ගාගෙන එන්න එපා
     
    • Haha
    Reactions: shenat