1.55 ඉඳල අනුර කියන කෑල්ල බලන්න. ඒ කෑල්ල පුතානෝ හරි ගෝඨ හරි කිව්ව නම් මේ වෙද්දි බුකියෙ & කිරියේ මීම්ස් කෝටියක් ෂෙයා වෙලා ඒත් මූ ඒ වගේ ගොං කතාවක් කිව්වම ඒවට කිසිම මීම් එකක් හැදෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද?
බුකිය වැඩි හරියක් කන්ට්‍රෝල් කරන්නෙ මුංගෙ එවුන්වත්ද?![]()
ඔව් සකර්බර්ග් කියන්නෙත් ජෙප්පෙක් උඹ දන්නේ නැද්ද?
අනිත් උන් ඇරලා තියන විදියට මුන්ට memes හදල මොනා කරන්නද බන්.
සේනාධිපතියගෙ සල්ලි වලින් run වෙන pages තියනව ඒවගෙන් නම් ගහනව එක දිගට ඒත් reach අඩුයි දැන් නම්.
මිනිස්සුන්ට ලොකුම එකෙන් ඇරිලා ඉන්නකොට බලේ ඉන්න ආණ්ඩුවට මීම් හදන්නේ නැතුව පාර්ලිමේන්තුවේ දෙතුන්දෙනෙක් ඉන්න පක්ෂෙක නායකයට මීම් හදන්නේ නැත්තේ ඇයි කියල අහන උන් නම් මිනිස්සු වෙන්න බෑ
