LPL රැල්ලකුත් එයි වගේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Mokak hari adayak hoyanawa ..
    එහෙම නෙවෙයි ඉතින් දැක්ක දේ කිව්වේ 🙄 මම බයියෙක් අනික (අර්ධ වශයෙන් හැබැයි)🙁
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රට ගොන්නු වැඩියිනෙ ඔය පැත්තෙ. මාස්ක් එකවත් දාගෙන නෑ ගොඩක් උං

    අන්තිම මැච් ටිකේ ප්‍රේමදාස 3000 5000 ටිකට් විතරයි ඉතුරු වුණේ
    ඒ කියන්නෙ කොලඔත් ගොන්නු දකුනෙත් ගොන්නු..
     
    • Sad
    • Like
    Reactions: UB9002 and B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මරු හැබැයි. කමක් නෑ ඔව්ව පේන්නේ නෑ. ඔව්ව දැක්කොත් දේශද්‍රෝහියෝ කියල හංවඩු ගහයි.
     
    • Haha
    Reactions: B.Chat

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අඩු මානසික වහල්ලු ඉන්නේ ලංකාවේ..

    Fifa arab cup eka dakapu nathi un
    Suzuki asean cup eka dakapu nathi un enawa lpl.gana kiyawanna..225 waradda ban..😂😂😂😂
     
    • Like
    • Sad
    Reactions: batwise and B.Chat

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    රට ගොන්නු වැඩියිනෙ ඔය පැත්තෙ. මාස්ක් එකවත් දාගෙන නෑ ගොඩක් උං
    කොලඹ පෝෂ් සෙට් එක යන නයිට් කල්බ් og ccc ෆිල්ම් හෝල් බලපංකෝ එකෙක්වත් මාක්ස් දාන්නේ නැහැ 😂😂
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    අඩු මානසික වහල්ලු ඉන්නේ ලංකාවේ..

    Fifa arab cup eka dakapu nathi un
    Suzuki asean cup eka dakapu nathi un enawa lpl.gana kiyawanna..225 waradda ban..😂😂😂😂
    හරි හරි ඉතින් සොරි 🙄🙁 හිතුන දේ කිව්වේ. මිනිස්සුනගේ වැරැද්ද මම නම් දකින්නේ. රොත්ත පිටින් යනවා බලන්න පිටරට ඒවා කමක් නෑ කියමුකෝ මේ පාන් කියාගන්න අමාරු රටේ ඔහොම වෙන්න හොඳ නෑ කියලා මට නම් හිතෙන්නේ. විනෝද ගමන් අනික දැන් කට්ටියට යන්න පොලිම් ගැහිලා ඉන්නේ නත්තලට එහෙම 🙄

    P.s. ඔයා ඔය ටික කිව්වේ 225 වරදක් නෑ වගේ එකක් කියන්න නම් සෝරි කියපු එක ඉල්ලා අස් කර ගන්නවා. මෙතෙන්ට ඔය 225 අදාල නැති වුණත් ඔය සෙට් එක තමයි මේ රට මේ තත්වෙට පත් වෙන්න 50% හෝ ඊට වැඩියෙන් වගකියන්න ඕනි
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හරි හරි ඉතින් සොරි 🙄🙁 හිතුන දේ කිව්වේ. මිනිස්සුනගේ වැරැද්ද මම නම් දකින්නේ. රොත්ත පිටින් යනවා බලන්න පිටරට ඒවා කමක් නෑ කියමුකෝ මේ පාන් කියාගන්න අමාරු රටේ ඔහොම වෙන්න හොඳ නෑ කියලා මට නම් හිතෙන්නේ. විනෝද ගමන් අනික දැන් කට්ටියට යන්න පොලිම් ගැහිලා ඉන්නේ නත්තලට එහෙම 🙄

    P.s. ඔයා ඔය ටික කිව්වේ 225 වරදක් නෑ වගේ එකක් කියන්න නම් සෝරි කියපු එක ඉල්ලා අස් කර ගන්නවා. මෙතෙන්ට ඔය 225 අදාල නැති වුණත් ඔය සෙට් එක තමයි මේ රට මේ තත්වෙට පත් වෙන්න 50% හෝ ඊට වැඩියෙන් වගකියන්න ඕනි
    Haali liyanawa kiyawnna kammali ban..
     
    • Sad
    Reactions: B.Chat