Premadasa eke tibbata wada senaga enawa habai..නාකි මයිනා හදපු ග්‍රවුන්ඩ් එකට සෙනග එනවා පෙන්නන්න සෑහෙන දුකක් විඳිනවා![]()
එහෙම නෙවෙයි ඉතින් දැක්ක දේ කිව්වේMokak hari adayak hoyanawa ..
රට ගොන්නු වැඩියිනෙ ඔය පැත්තෙ. මාස්ක් එකවත් දාගෙන නෑ ගොඩක් උංPremadasa eke tibbata wada senaga enawa habai..
අන්තිම මැච් ටිකේ ප්‍රේමදාස 3000 5000 ටිකට් විතරයි ඉතුරු වුණේPremadasa eke tibbata wada senaga enawa habai..
රට ගොන්නු වැඩියිනෙ ඔය පැත්තෙ. මාස්ක් එකවත් දාගෙන නෑ ගොඩක් උං
ඒ කියන්නෙ කොලඔත් ගොන්නු දකුනෙත් ගොන්නු..අන්තිම මැච් ටිකේ ප්‍රේමදාස 3000 5000 ටිකට් විතරයි ඉතුරු වුණේ
කොලඹ පෝෂ් සෙට් එක යන නයිට් කල්බ් og ccc ෆිල්ම් හෝල් බලපංකෝ එකෙක්වත් මාක්ස් දාන්නේ නැහැරට ගොන්නු වැඩියිනෙ ඔය පැත්තෙ. මාස්ක් එකවත් දාගෙන නෑ ගොඩක් උං
ඔයා LPL පෑන් කෙනෙක්ද?Mokak hari adayak hoyanawa ..

හරි හරි ඉතින් සොරිඅඩු මානසික වහල්ලු ඉන්නේ ලංකාවේ..
Fifa arab cup eka dakapu nathi un
Suzuki asean cup eka dakapu nathi un enawa lpl.gana kiyawanna..225 waradda ban..![]()
Haali liyanawa kiyawnna kammali ban..හරි හරි ඉතින් සොරිහිතුන දේ කිව්වේ. මිනිස්සුනගේ වැරැද්ද මම නම් දකින්නේ. රොත්ත පිටින් යනවා බලන්න පිටරට ඒවා කමක් නෑ කියමුකෝ මේ පාන් කියාගන්න අමාරු රටේ ඔහොම වෙන්න හොඳ නෑ කියලා මට නම් හිතෙන්නේ. විනෝද ගමන් අනික දැන් කට්ටියට යන්න පොලිම් ගැහිලා ඉන්නේ නත්තලට එහෙම
P.s. ඔයා ඔය ටික කිව්වේ 225 වරදක් නෑ වගේ එකක් කියන්න නම් සෝරි කියපු එක ඉල්ලා අස් කර ගන්නවා. මෙතෙන්ට ඔය 225 අදාල නැති වුණත් ඔය සෙට් එක තමයි මේ රට මේ තත්වෙට පත් වෙන්න 50% හෝ ඊට වැඩියෙන් වගකියන්න ඕනි
උනුත් රට ගොන්නු තමයි වැඩි වෙනසක්නෑ.කොලඹ පෝෂ් සෙට් එක යන නයිට් කල්බ් og ccc ෆිල්ම් හෝල් බලපංකෝ එකෙක්වත් මාක්ස් දාන්නේ නැහැ![]()