Fit to fly PCR test???

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,

    කවුරු හරි ලගදි රට ඉදන් ආවාද?

    රට ඉදන් එනකොට flight එකට නගින්න 36, 48 or 72 hours prior (depends on the flight/country) ගත්ත නෙගටිවෙ PCR ටෙස්ට් report එකක් තියෙන්න ඔනේ නේ?

    එතකොට ලංකාවට ආවම අයේම PCR ටෙස්ට් එකක් කරන්න ඔනේ ද, කටුනායකදි?

    Please help...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    එනකොට ගන්න PCR report එක පැය 72 පැනලා නැතත්, ආය එකක් කරන්න ඔනේද?
    අනාත සිංහලුන්ට සල්ලි නෑ අනිවාර්යයෙන් ගෙවල කරපන් මැරුම් නොකා නැත්තම් ආව රටටම තොරොංචි වෙලා පල කියලා තමා කියන්නේ
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අනාත සිංහලුන්ට සල්ලි නෑ අනිවාර්යයෙන් ගෙවල කරපන් මැරුම් නොකා නැත්තම් ආව රටටම තොරොංචි වෙලා පල කියලා තමා කියන්නේ
    A kiyanney awillath ekak karanna oney ney? ayyo salli :(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    mehedi karanna oni nah fly karala land karanna yana 72hrs (within 72hrs of embarkation) karanna oni mehedi balanne ne