Evidence for a connection between coronavirus disease-19 and exposure to radiofrequency radiation from wireless communications including 5G

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8580522/

    මේක වඩා වැදගත් covid හෙම්බිරිස්සාව හැදුන අයට නෙවෙයි. විශේෂයෙන් mRNA වැක්සීන් ගහගත්තු අයටයි.

    5g on කරපු හැටියෙ තොපි ඔක්කොටම බඩුම තමයි.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අපිටනම් 5G on කරලා දැන් සැහෙන කල්නේ පොන්ස්.😂 බුස්ටර් එකත් ගැහුවා . කිසි වෙනසක් නෑ. කවද වගේ බඩු හම්බෙයිද ?🤭
     
    • Haha
    Reactions: sakuntha1996
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපිටනම් 5G on කරලා දැන් සැහෙන කල්නේ පොන්ස්.😂 බුස්ටර් එකත් ගැහුවා . කිසි වෙනසක් නෑ. කවද වගේ බඩු හම්බෙයිද ?🤭
    immune system එකේ capacity එක අනුව තමයි. දැන් දැන් උඹට ඒක බහින එකේ ලක්ෂණ දැනෙනවා ඇති.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    immune system එකේ capacity එක අනුව තමයි. දැන් දැන් උඹට ඒක බහින එකේ ලක්ෂණ දැනෙනවා ඇති.
    ඔව් බන් ටික ටික දැනෙනවා…. පඩ යන ගතියකින්ද පටන් ගන්නේ ?
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,547
    2,677
    113
    This Is Crazy Season 1 GIF by New Amsterdam
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    There is no connection between mRNA vaccine and 5G. If you know a little bit on both that is enough to understand falsehood. Good for Viyathmaga fake experts like Padeniya, Tissa, Godahewa and Wimal and the gang
     
    • Like
    Reactions: zid2021