SLT-MOBITEL New Year Free Data | OFFER

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    SLT-MOBITEL Home පාරිභෝගිකයන්ට social media platform රැසකට දෙසැම්බර් 31 සහ 2022 ජනවාරි 1, 2 දක්වා FREE DATA
    • YouTube
    • Facebook
    • Telegram
    • FB Messenger
    • WhatsApp
    • Viber
    • IMO
    • Instagram
    • Twitter

    දැන් ඉතින් දවස් තුනම bandwidth limit කරයි:angry::(
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,019
    1
    31,553
    113
    - උඩරට -
    SLT-MOBITEL Home පාරිභෝගිකයන්ට social media platform රැසකට දෙසැම්බර් 31 සහ 2022 ජනවාරි 1, 2 දක්වා FREE DATA
    • YouTube
    • Facebook
    • Telegram
    • FB Messenger
    • WhatsApp
    • Viber
    • IMO
    • Instagram
    • Twitter

    දැන් ඉතින් දවස් තුනම bandwidth limit කරයි:angry::(
    😂😂
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    free data දීපු මුල් දවස් වල තමා බන් බෑවේ අප්පගේ බෑමක් එක නම්... එලකිරියේ එවුන් direct link ලොට් පිටින් දාලා තිබ්බේ...
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Ado Valentine ekata dunnu eken mm 45 GB TV series download kara:Dme para dws 3k nm 100GB adaganna puluwan wei......ape gedarata 20mbps wage normal speed ekk thynw.limit karath hoda speed ekak ei:P