Best power bank to buy

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Me dala tiyena power banks walin godak quality mokadda friends. Oyalage experienced kiyannako??😶

    1.https://www.singersl.com/energizer-power-bank-ue10046-10000mah
    IMG_20211225_224156.jpg


    2.https://samsungsrilanka.lk/seasonal-offers/samsung-battery-pack.html
    IMG_20211225_224234.jpg


    3.https://www.genxtstore.lk/xiaomi/accessories/10000mah-mi-18w-fast-charge-power-bank-3
    IMG_20211225_224256.jpg
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මම ගත්තා. අරන් සතියක් නෑ මේ පාර ඔෆිස් එකෙනුත් දුන්නා කියපන්කො :( දැන් දෙකයි :(
    Original da bn 2000 tiyenne??high copy da danne??
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    හොඳයි ද ඒක.. ෆාස්ට් චාර්ජින් වැඩද
    ෆෝන් එකනම් ෆාස්ට් චාර්ජින් වැඩ. මේක චාර්ජ් වෙන්නනම් හෙන වෙලා යනවා බන්

    Input type c da bn? Warranty ekka kohenda gatte?

    Keells ,JKOA :)
    ------ Post added on Dec 25, 2021 at 11:23 PM
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ෆෝන් එකනම් ෆාස්ට් චාර්ජින් වැඩ. මේක චාර්ජ් වෙන්නනම් හෙන වෙලා යනවා බන්



    Keells ,JKOA :)
    ------ Post added on Dec 25, 2021 at 11:23 PM
    Type c nemeida bn
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,263
    1
    31,912
    113
    - උඩරට -
    ෆෝන් එකනම් ෆාස්ට් චාර්ජින් වැඩ. මේක චාර්ජ් වෙන්නනම් හෙන වෙලා යනවා බන්



    Keells ,JKOA :)
    ------ Post added on Dec 25, 2021 at 11:23 PM
    වෙලා යන එක නම් සාමාන්‍ය යි බන්..
    කීල්ස් ඕනීම එකක තියෙනවා ද බන් 🤔
    ඔය දෙක ඇර වෙන කොහෙද බන් තියෙන්නේ , වටිනවා ඒ ගානට, ඔරිජිනල් නිසා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    වෙලා යන එක නම් සාමාන්‍ය යි බන්..
    කීල්ස් ඕනීම එකක තියෙනවා ද බන් 🤔
    ඔය දෙක ඇර වෙන කොහෙද බන් තියෙන්නේ , වටිනවා ඒ ගානට, ඔරිජිනල් නිසා
    ඔන්ලයින් තියෙන්නෙ. උන්ගෙ සයිට් වල බලපන්
    1640456124454.png