නිවටයේ ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනා&#3512

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    උබලට මේ තරමින්වත් ඇස් ඇරිච්ච එක ලොකු දෙයක්. මේ පොන්න ආණ්ඩුව පටන්ගන්නකොටම ආණ්ඩුවේ උන්ගේ පඩි වැඩිකරලා, මැජික් පෙන්නනවා වගේ පෙට්‍රල් අඩුකරලා ඇරෝගත්ත ඇරගනිල්ලක් දත කට පූට්ටු වෙන්න. හැම ආණ්ඩුවටම හම්බුනේ ඉස්සෙල්ල ආණ්ඩුව හප කරපු හපයක්. මහින්දයා තමයි ලොකුම ජයග්‍රහනෙයි ලොකුම විනාසෙයි රටට කරේ. යුද්දේ ඉවරකරපු ගමන් ආයෝජකයන්ට අවස්ථාව නොදී, තියෙන දේ රැකගෙන ආයෝජනය නොකර යටිමඩි ගහන්න ණය අරන් සිංගප්පුරුවක් කරන්න ගියා. රනිල් කරුමයක් කරගැහුවේ, ඌත් කෙලවෙලා තියෙන එකේ වටේ ඉන්න උන්ටත් කීයක් හරි හොයාගන්න අකුලොලයන්නම ජහ පාලනේ කරන් යනවා. මිනිස්සුන්ට රනිල් තිත්ත වෙලා ආයේ මහින්ද හෝ උගේ බත් බැලයෙක් ගේනවා, ඌ කුණුගොඩ කරගහන් තවත් රී ගන්නවා. ලංකාව කාලෙත් එක්ක අගාදෙට ඇදිලා යනවා. එක්කෝ ග්‍රීසිය වගේ රට බංකොලොත් වෙනවා නැත්නම් රට පිට උන්ට සින්න වෙලා කොලනියක් වෙනවා. එච්චරයි
    මේවනේ යකෝ අනාවැකී.
    රනිලා කරුමේකට කරගැහුවානේමේ අපුරුවට කරගන්න තිබ්බා. මස්සිනාට පුකදේන්න ගිහිල්ලා හොදම එකේන් ඇරගේන පක්ශේත් නැති උනා ආසනෙත් නැති උනා. මහින්දයාට ලොවපු ලෙවිල්ලට. නාමල්ට දුන්නත් ඕකටනම් අයේ නෝ චාන්ස් මිනිස්සුන්ගෙන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවනේ යකෝ අනාවැකී.
    රනිලා කරුමේකට කරගැහුවානේමේ අපුරුවට කරගන්න තිබ්බා. මස්සිනාට පුකදේන්න ගිහිල්ලා හොදම එකේන් ඇරගේන පක්ශේත් නැති උනා ආසනෙත් නැති උනා. මහින්දයාට ලොවපු ලෙවිල්ලට. නාමල්ට දුන්නත් ඕකටනම් අයේ නෝ චාන්ස් මිනිස්සුන්ගෙන්.
    මිට්ටොන්ට ළිඳ පමණි. ඒකත් මේ ටිකේ කපාගත්තොත් තමයි🤣