උබලට මේ තරමින්වත් ඇස් ඇරිච්ච එක ලොකු දෙයක්. මේ පොන්න ආණ්ඩුව පටන්ගන්නකොටම ආණ්ඩුවේ උන්ගේ පඩි වැඩිකරලා, මැජික් පෙන්නනවා වගේ පෙට්‍රල් අඩුකරලා ඇරෝගත්ත ඇරගනිල්ලක් දත කට පූට්ටු වෙන්න. හැම ආණ්ඩුවටම හම්බුනේ ඉස්සෙල්ල ආණ්ඩුව හප කරපු හපයක්. මහින්දයා තමයි ලොකුම ජයග්‍රහනෙයි ලොකුම විනාසෙයි රටට කරේ. යුද්දේ ඉවරකරපු ගමන් ආයෝජකයන්ට අවස්ථාව නොදී, තියෙන දේ රැකගෙන ආයෝජනය නොකර යටිමඩි ගහන්න ණය අරන් සිංගප්පුරුවක් කරන්න ගියා. රනිල් කරුමයක් කරගැහුවේ, ඌත් කෙලවෙලා තියෙන එකේ වටේ ඉන්න උන්ටත් කීයක් හරි හොයාගන්න අකුලොලයන්නම ජහ පාලනේ කරන් යනවා. මිනිස්සුන්ට රනිල් තිත්ත වෙලා ආයේ මහින්ද හෝ උගේ බත් බැලයෙක් ගේනවා, ඌ කුණුගොඩ කරගහන් තවත් රී ගන්නවා. ලංකාව කාලෙත් එක්ක අගාදෙට ඇදිලා යනවා. එක්කෝ ග්‍රීසිය වගේ රට බංකොලොත් වෙනවා නැත්නම් රට පිට උන්ට සින්න වෙලා කොලනියක් වෙනවා. එච්චරයි