කුරුදු දර

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ගොඩක් අය කරනවා මේ දවස් වල කුරුදු දර මිටි🙄🙄 ලී අටයි දිග අඩි එක හමාරයි, දැනට මාතර,ගාල්ල, රත්නපුර,නුවර, කතරගම යන ප්‍රදේශ වලට දානවා, උවමනා අය ඉන්නවානම් කියන්න
     

    Attachments

    • Screenshot_20211226-195525_Gallery.jpg
      Screenshot_20211226-195525_Gallery.jpg
      429.9 KB · Views: 196
    • 20211226_195818.jpg
      20211226_195818.jpg
      792.7 KB · Views: 3,264

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    දර ලිපේ කුරුඳු දර වලින් උයපුවාම කෑම රසයි කියලා කතාවක් මම අහලා තියනවා.
     
    • Like
    Reactions: Jeewanu2 and shenat