පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ගොඩක් අය කරනවා මේ දවස් වල කුරුදු දර මිටි🙄🙄 ලී අටයි දිග අඩි එක හමාරයි, දැනට මාතර,ගාල්ල, රත්නපුර,නුවර, කතරගම යන ප්‍රදේශ වලට දානවා, උවමනා අය ඉන්නවානම් කියන්න