මගේ lap එකේ වැඩ කර කර ඉන්නගමන එක පාරටම display එක මේ විදිහට උඩ හරියේ මදක් හරියේ ඉදන් රෝස පාටට color එක වෙනස් උනා . .(black dot 2කානම් කලින් ඉදන් තිබ්බ)
මේ එකපාරටම පාට වෙනස් උන එක display එකේ අව්ලක්ද නැත්තම් display connect වෙන cable වල අවුලක්ද
lenovo G -50 lap එකනම් , මේවගේ display දන්නා කියක් වගේ යයිද කියලත් දන්නා කෙනෙක් කියනවද ?