මම Desktop එකක් build කරා මීට සති 03 කට විතර උඩදි. ඒත් ඊයේ ඉදන් Screen එක මෙන්න මේ වගේ නිල්පාට, කහපට ඉරි වගේ ඇවිත් රිස්ටාට් වෙනවා, සමහර වෙලාවල CPU එක ඔන් වෙලා තියෙද්දි monitor එකේ මොනවත් display නෑ. restart කරාම හරි යනවා, ඒත් වැඩ කර කර ඉද්දි ආයෙම වෙනවා. monitor එකේනම් අවුලක් වෙන්න බෑ. මොකද lap එක HDMI cable එකක් හරහා මොනිටර් එකට කනේට් කරලා වැඩ .. VGA අවුලක්ද? අද පෝය නිසා ගෙනාපු තැනට කතා කරන්න විදියක් නෑ

VGA eka tamai case eka pons- sure ekata used jarawak daala tiyenne.