අලුතෙන් හදපු Desktop එකේ

super077

Well-known member
  • Jun 10, 2008
    1,173
    1,515
    113
    Matara
    kohenda gahthe.?
    monitor ekath aluth da..?
    All Are Brand New, Got SellX- Galle. Total cost 3.20 Lak...:(

    :rofl::rofl::rofl::rofl::P VGA eka tamai case eka pons- sure ekata used jarawak daala tiyenne.
    VGA එක නම් මම කියලම තමයි අඩු එකක් දමා ගත්තේ. මොකද මට තව ටික දවසකින් අලුත් එකකට යන්න ඕන නිසා, දැනට VGA එකට තව 1 1/2ක් වියදම් කරන්න බැරි නිසා
    ------ Post added on Nov 18, 2021 at 10:12 PM
     
    • Like
    Reactions: kasun090354t

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    33,041
    32,275
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    All Are Brand New, Got SellX- Galle. Total cost 3.20 Lak...:(


    VGA එක නම් මම කියලම තමයි අඩු එකක් දමා ගත්තේ. මොකද මට තව ටික දවසකින් අලුත් එකකට යන්න ඕන නිසා, දැනට VGA එකට තව 1 1/2ක් වියදම් කරන්න බැරි නිසා
    ------ Post added on Nov 18, 2021 at 10:12 PM
    Cooler eka leak wenawada danne ne pons= poiddak balahan.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,334
    10,215
    113
    Winterfell
    All Are Brand New, Got SellX- Galle. Total cost 3.20 Lak...:(


    VGA එක නම් මම කියලම තමයි අඩු එකක් දමා ගත්තේ. මොකද මට තව ටික දවසකින් අලුත් එකකට යන්න ඕන නිසා, දැනට VGA එකට තව 1 1/2ක් වියදම් කරන්න බැරි නිසා
    ------ Post added on Nov 18, 2021 at 10:12 PM
    Apardene ochchara hoda PC ekata Jara GPU gahuwe.. :love:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,903
    25,787
    113
    කෑගල්ල
    ඒක තමා ඔක්කොම හොදට කරලා vga එක හොදටම කරවලානේ. ඉක්මනටම හොද එකක් ගහගනින්.

    සුපිරි බාන්ඩේ. ඔහොම අමාරුවෙන් දුවනකොට ඒක අනිත්වාට බල පානවා. ඉඅනටම මාරු කරගනින්

    ගන්නොකොට ඉස්සරහ ඉලක්කම් අකුරු මොනවා තිබ්බත් අන්තිම දේක 70 වෙන් උඩ එකක් ගනින්. Rtx 2070/ 3070 හෝ උඩින් එකක්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,898
    1
    11,895
    113
    ග්‍රැෆික් කාඩ් එකේ අව්ලක් වෙන්න ඕනෙ.ශොප් එකේ වරන්ටි තියනවනම් ඒකට දෙන්න.

    කේබල් එකේ අව්ලක් වෙන්න පුලුවන් .හුගක් වෙලාවට කේබල් එක මාරු කලහම හරියයි.

    ඇයි බන් ලික්විඩ් කූලර් දැම්මෙ.ඕක ඕවක්ලොක් කරලද දුවන්නෙ.

    මන් දැක්ක ගොඩක් උන් ලොක් කරපු cpu වලටත් ලික්විඩ් කූලර් දාන් ඉන්නවා ලස්සනට.අපරාදෙ සල්ලි
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,173
    1,515
    113
    Matara
    VGA එකේ තමයි අවුල.. අද ගෙනිහිල්ලා VGA එක මාරු කරා GT 730 ට දැනට...
    කමේන්ට් වලින් උදව් කල හැමෝටම ස්තුතියි..!