All Are Brand New, Got SellX- Galle. Total cost 3.20 Lak...kohenda gahthe.?
monitor ekath aluth da..?
VGA එක නම් මම කියලම තමයි අඩු එකක් දමා ගත්තේ. මොකද මට තව ටික දවසකින් අලුත් එකකට යන්න ඕන නිසා, දැනට VGA එකට තව 1 1/2ක් වියදම් කරන්න බැරි නිසාVGA eka tamai case eka pons- sure ekata used jarawak daala tiyenne.
------ Post added on Nov 18, 2021 at 10:12 PM