මගෙ කම්මුල් වල මේ විදිහට rash එකක් ඇවිල්ලා. උදේට තමයි වැවැඩිපුරම තියෙන්නෙ. ඉස්සොරිත් තියෙනව. Antifungal soap එකකුත් ගෑව ඒත් අඩු නෑ. මේකට මොකක්ද හොද?.
දොස්තර බේත් කරලා නවත්තපු හැටියේ ආයෙ ඕක ඩබල් වෙලා එනවා.මගෙ කම්මුල් වල මේ විදිහට rash එකක් ඇවිල්ලා. උදේට තමයි වැවැඩිපුරම තියෙන්නෙ. ඉස්සොරිත් තියෙනව. Antifungal soap එකකුත් ගෑව ඒත් අඩු නෑ. මේකට මොකක්ද හොද?.

ඩොකාලාට ඕක හොඳ කරන්න බෑ පුතී.මෙතන අහනවට වඩා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් පෙන්නන එක තමයි සුදුසුම දේ![]()
![]()
Ow man kalayak rwula kapanne matuwa idala kapuwata passe thami awe.Sebhoric dermatitis කියලා ද මන්දා ඕකට කියන්නේ.(හරියට දන්නේ නෑ හොඳේ). රැවුල කපන්නේ නැතුව ඉඳලා kapuwama ඔහොම වෙනවා සමහර අයට. හම welenawa. ඔය Dandruff එකට කොච්චර shampoo kalath හරි යන්නේ නෑ.
Shampoo, conditioner සේරම නතර කරලා වතුර විතරක් පාවිච්චි kalaama කාළයක් ගිහින් අඩු වෙනවා.
Ehenam kohomada bn adu karaganneඩොකාලාට ඕක හොඳ කරන්න බෑ පුතී.
ලඟම ආයුර්වේද රෝහලට පලයන් , හම දිලිසෙන්නම හදල දෙයි.Ow man kalayak rwula kapanne matuwa idala kapuwata passe thami awe.
Ehenam kohomada bn adu karaganne
------ Post added on Dec 27, 2021 at 7:57 AM