ai e kaledi ohoma hitune, salli walin karanna deyak nedda? natnm nidahasak nedda?Habai mama nm engineering karala master ekath karala iwara wela dn awurudu 7 k witara job karata passe tamai ohoma hitune ..
ai e kaledi ohoma hitune, salli walin karanna deyak nedda? natnm nidahasak nedda?Habai mama nm engineering karala master ekath karala iwara wela dn awurudu 7 k witara job karata passe tamai ohoma hitune ..
Its related to country bn .. dn mama jeewitheta muna deepu challenges yam durata sarthaka widiyata jaya gatta kiyala hithanawa .. namuth thaama ape future eka uncertain ... Due to I choosed to live in SL ... issarahata mage car eka use karanna labeida kiyala sure na .... Electricity nathu weida, comfortable life eka nathi weida kiyala sure na ... Personally mage mukuth fault ekak nathuwath mewata face karanna wela thiyenawa ... E madiwata rata dala yanna kamathi na mama ... Ammala nisa ...ai e kaledi ohoma hitune, salli walin karanna deyak nedda? natnm nidahasak nedda?
මේක තමයි පලවෙනි දේ.උසස්පෙළ මොකකින් හරි කරලා පාස් කර ගත්ත කියන්නේ එතනින් එහා ඕන දෙයක් දක්ෂයට කරන්න පුළුවන්සේරටම කලින් AL කරලා ඉන්න සහෝ. ඊට පස්සේ රජයෙන් කරන කෝස් ඕන තරන් තියනවා. මන්දෝත්සාහි වෙන්න එපා
HR කියන්නෙ මොකද්දlaw වගේ ගියොත් මොකද ...
නැත්නම් HR
1. O/l pass උන නිසාඇයි උබ AL කරන්නෙ?
ඇයි උබ Art කරන්නෙ?
මොකද නැත්තෙIT side එකට ආස නැද්ද?
කරන්න ආසදේ හොයපන් ඉස්සල්ල,,,, ඊට පස්සෙ ඒක කරපන්,,,, ඉග්‍රීසි හදා ගනින් ඔය වයසෙ
අක්කව set කරලා දෙන්ට බැරිද?![]()
මාත් ආසයී, enter වෙන්න point එකක් දන්නෑනෙIT thamay hariyanne ohoma hithan ayata![]()
❤හිස් බවක් දැනෙන එක වෙන්නේ ඇම්බිෂන් එකක් නැති නිසා. තරූෂ ආසම මොකක්ද? පත්තරයක් පොතක් කියවනකොට මොකක්ද කියවන්න ආසම? පොඩි කාලේ ඉඳල අපි ඕන එකෙක් කැමති දෙයක් තියෙනවා. මම ආස සත්තු ගැන ඉගෙනගන්න, මම ආස ශාක ගැන, නොයෙක් දේවල් හදන්න, වාහන ගැන,සොෆ්ට්වෙයා, ඉලෙක්ට්‍රොනික්, බිස්නස්, ආණ්ඩුවේ ඔෆීස් එකක ලොකුම බොස් කෙනෙක් එහෙම නැත්නම් රසවත් ආහාර පිසින්න, ඔය වගේ ඕනෑම එකක්. එක තමයි ඉදිරියටත් කරන්න ඕන. ඕන එකෙක් ඇහුවොත් සාමාන්‍ය මනුස්සයෙක් ට වඩා දෙයක් ගැන පැහැදිළි කරන්න කියල දෙන්න පුළුවන් නම් එක තමයි ඉදිරියට කරන්න ඕන. ඒ ෆීල්ඩ් එකෙන් මොකක් හරි ඇම්බිෂන් එකක් හදාගෙන ඉගෙන ගන්න.
දැන් විභාගේට තව මාස කීපයයි නේ, එක ගොඩ දාගන්න, ආට්ස් වලින් ඉස්සරහට ඉගෙනගන්න අදහසක් නැත්නම්, එක නිකම් කරන්න. මූලික සුදුසුකමක් විදිහට උසස්පෙළ පාස් වෙන එක හොඳයි නේ, එක නිසා පාස්ට් පේපර්ස් කරන්න, හැමදාම වැඩ ටිකක් කරන්න. විභාගෙන් පස්සේ ඕන තරම් දේවල් තියෙනවා කරන්න. බය වෙන්න එපා. උසස්පෙළ රිසල්ට්ස් මදි වුනත් ඕන තරම් අවස්ථා තියෙනවා.
Are your both sisters beautiful ?
බිස්නස් කරන්න ආසාවකුත් නෑනෙකරන්න ඕන නැති ඒව මම කියන්නම්.
බිස්නස් එකක් ෆෝම් කරනව කියල ඉගෙන නොගෙන ඉන්න එපා. ඔය කාලේ කොච්චර හිතාගෙන හිටියත් බිස්නස් කරන්න තරම් අත්දැකීම් නෑ. ෆේල් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩී. මම දන්න එකෙක් ඉන්නව ඌ බිස්නස් කරනව කියල මනෝ ගහ ගහ ඉඳල දැන් qualificationනුත් නැතුව වයසට ගිහින් ජොබක්වත් හරිට කරගන්න බැරුව ඉන්නෙ. අනිවා මහන්සි වෙලා ඉගෙන ගනින්. ලංකාවේ early 20s ෆක්ඩ්අප් කරගත්තොත් ලයිෆ්එකම අනාථයි වගේ තමා පුතෝ.
හවුල් වියාපාර නම් කරන්නම යන්න එපා.
Oka hamotama normal prashnayak...හායී ප්‍රෙන්ඩ්ස්...
මම 2022 A/l ලියන්න ඉන්නෙ. Art වලින් 1st time මට මහා හරියන්නෙ නැති feeling එකක් එන මීට මාස එක හමාරකට විතර උඩදි ඉදන්
A/l ඉවර වෙලා මම මොකද කරන්නෙ සම්පූර්ණ හිස් බවක් එක්ක භයක් දැනෙනනවා අනාගතයක් නැති වෙයී කියලා
මගෙ අක්කා a/l art කරලා දැන් විද්‍යා පීටෙ 3rd year එයාට දැන් 24 එතකොට මගෙ ලොකු අක්කා a/l science කරලා s1 තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා එයාට 25ක් වයස
මට නන් එච්චර වයසක් යන කම් නිකන් ඉන්න බෑ මම විද්‍යාපීට/ campus යන්න කැමැත්තකූත් නෑ මම Mk පස්සෙ වෙන විශයකින් ලියන්න හිතෙන්නෙත් නෑ
මම සාමාන්‍ය කැමති දෙයකුත්නෑ අනේ මන්දා
ඉස්සරහට එන අවුරුදු ටික ඔහේ ගෙවිලායයී කියලා භයකුත් තියෙනවා කෙටියෙන් ම කිව්වොත් මට ජීවිතෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා කරගන්න බැරිවෙයී කියලා බයයී අනේ මන්දා
සමරු කියනවා වගේ course වලට යන්න ලොකු සල්ලියකුත් නෑ
මම මොකද කරන්න?මට අම්මලා තාත්තට කරදයක් නොවී ඉන්නයී ඕනේ. Help give me hope
ow dan MNC companies wala kari wadak karanawa A/L pass nathi ayata kapillaඔය මගුල pass වෙයන්.
ඔකෙන් ජිවිතේට ඇති දෙයක් නෑ
S3 උනත් ඇති. ඒක විතරයි ඕනේ
1. O/l pass උන නිසා
2.මම චිත්‍ර කාරයෙක් නිසා
No. That's fake answer im bored to typemokakda ban e wade?
kisima plan ekak, ambition ekak nathuwada weda karanne?
