I feel like Fūckedup 2022🔴🔴🔴

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ai e kaledi ohoma hitune, salli walin karanna deyak nedda? natnm nidahasak nedda?
    Its related to country bn .. dn mama jeewitheta muna deepu challenges yam durata sarthaka widiyata jaya gatta kiyala hithanawa .. namuth thaama ape future eka uncertain ... Due to I choosed to live in SL ... issarahata mage car eka use karanna labeida kiyala sure na .... Electricity nathu weida, comfortable life eka nathi weida kiyala sure na ... Personally mage mukuth fault ekak nathuwath mewata face karanna wela thiyenawa ... E madiwata rata dala yanna kamathi na mama ... Ammala nisa ...

    income eka hoda una pamanin quality of life eka hoda wenne na bn .. eka heavily depend wenawa country eka matha ... ☹️☹️
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සේරටම කලින් AL කරලා ඉන්න සහෝ. ඊට පස්සේ රජයෙන් කරන කෝස් ඕන තරන් තියනවා. මන්දෝත්සාහි වෙන්න එපා
    මේක තමයි පලවෙනි දේ.උසස්පෙළ මොකකින් හරි කරලා පාස් කර ගත්ත කියන්නේ එතනින් එහා ඕන දෙයක් දක්ෂයට කරන්න පුළුවන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    A/l ඉවර වෙලා මම මොකද කරන්නෙ සම්පූර්ණ හිස් බවක් එක්ක භයක් දැනෙනනවා අනාගතයක් නැති වෙයී කියලා

    meheme karapan , media pathen yanna ba da ?
    budget ekaka tiyenam garment industry ekae course tiye mas eke , ewa balapan
    ehema nathnam japura campus eke external tiye ne da english diploma , degree , ekatanam ithin a/l onee
     

    Sen-lu

    Well-known member
  • කරන්න ඕන නැති ඒව මම කියන්නම්.

    බිස්නස් එකක් ෆෝම් කරනව කියල ඉගෙන නොගෙන ඉන්න එපා. ඔය කාලේ කොච්චර හිතාගෙන හිටියත් බිස්නස් කරන්න තරම් අත්දැකීම් නෑ. ෆේල් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩී. මම දන්න එකෙක් ඉන්නව ඌ බිස්නස් කරනව කියල මනෝ ගහ ගහ ඉඳල දැන් qualificationනුත් නැතුව වයසට ගිහින් ජොබක්වත් හරිට කරගන්න බැරුව ඉන්නෙ. අනිවා මහන්සි වෙලා ඉගෙන ගනින්. ලංකාවේ early 20s ෆක්ඩ්අප් කරගත්තොත් ලයිෆ්එකම අනාථයි වගේ තමා පුතෝ.

    හවුල් වියාපාර නම් කරන්නම යන්න එපා.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    law වගේ ගියොත් මොකද ...
    නැත්නම් HR
    HR කියන්නෙ මොකද්ද

    ඇයි උබ AL කරන්නෙ?
    ඇයි උබ Art කරන්නෙ?
    1. O/l pass උන නිසා
    2.මම චිත්‍ර කාරයෙක් නිසා

    IT side එකට ආස නැද්ද?
    මොකද නැත්තෙ😍

    කරන්න ආසදේ හොයපන් ඉස්සල්ල,,,, ඊට පස්සෙ ඒක කරපන්,,,, ඉග්‍රීසි හදා ගනින් ඔය වයසෙ


    ඉංග්‍රීසි පුලුවන් මචං

    අක්කව set කරලා දෙන්ට බැරිද? :confused:
    😐

    IT thamay hariyanne ohoma hithan ayata 🥲
    මාත් ආසයී, enter වෙන්න point එකක් දන්නෑනෙ

    හිස් බවක් දැනෙන එක වෙන්නේ ඇම්බිෂන් එකක් නැති නිසා. තරූෂ ආසම මොකක්ද? පත්තරයක් පොතක් කියවනකොට මොකක්ද කියවන්න ආසම? පොඩි කාලේ ඉඳල අපි ඕන එකෙක් කැමති දෙයක් තියෙනවා. මම ආස සත්තු ගැන ඉගෙනගන්න, මම ආස ශාක ගැන, නොයෙක් දේවල් හදන්න, වාහන ගැන,සොෆ්ට්වෙයා, ඉලෙක්ට්‍රොනික්, බිස්නස්, ආණ්ඩුවේ ඔෆීස් එකක ලොකුම බොස් කෙනෙක් එහෙම නැත්නම් රසවත් ආහාර පිසින්න, ඔය වගේ ඕනෑම එකක්. එක තමයි ඉදිරියටත් කරන්න ඕන. ඕන එකෙක් ඇහුවොත් සාමාන්‍ය මනුස්සයෙක් ට වඩා දෙයක් ගැන පැහැදිළි කරන්න කියල දෙන්න පුළුවන් නම් එක තමයි ඉදිරියට කරන්න ඕන. ඒ ෆීල්ඩ් එකෙන් මොකක් හරි ඇම්බිෂන් එකක් හදාගෙන ඉගෙන ගන්න.

    දැන් විභාගේට තව මාස කීපයයි නේ, එක ගොඩ දාගන්න, ආට්ස් වලින් ඉස්සරහට ඉගෙනගන්න අදහසක් නැත්නම්, එක නිකම් කරන්න. මූලික සුදුසුකමක් විදිහට උසස්පෙළ පාස් වෙන එක හොඳයි නේ, එක නිසා පාස්ට් පේපර්ස් කරන්න, හැමදාම වැඩ ටිකක් කරන්න. විභාගෙන් පස්සේ ඕන තරම් දේවල් තියෙනවා කරන්න. බය වෙන්න එපා. උසස්පෙළ රිසල්ට්ස් මදි වුනත් ඕන තරම් අවස්ථා තියෙනවා.


    Are your both sisters beautiful ?
    😐

    කරන්න ඕන නැති ඒව මම කියන්නම්.

    බිස්නස් එකක් ෆෝම් කරනව කියල ඉගෙන නොගෙන ඉන්න එපා. ඔය කාලේ කොච්චර හිතාගෙන හිටියත් බිස්නස් කරන්න තරම් අත්දැකීම් නෑ. ෆේල් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩී. මම දන්න එකෙක් ඉන්නව ඌ බිස්නස් කරනව කියල මනෝ ගහ ගහ ඉඳල දැන් qualificationනුත් නැතුව වයසට ගිහින් ජොබක්වත් හරිට කරගන්න බැරුව ඉන්නෙ. අනිවා මහන්සි වෙලා ඉගෙන ගනින්. ලංකාවේ early 20s ෆක්ඩ්අප් කරගත්තොත් ලයිෆ්එකම අනාථයි වගේ තමා පුතෝ.

    හවුල් වියාපාර නම් කරන්නම යන්න එපා.
    බිස්නස් කරන්න ආසාවකුත් නෑනෙ😐
     
    • Like
    Reactions: jennt

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    හායී ප්‍රෙන්ඩ්ස්...🥲

    මම 2022 A/l ලියන්න ඉන්නෙ. Art වලින් 1st time මට මහා හරියන්නෙ නැති feeling එකක් එන මීට මාස එක හමාරකට විතර උඩදි ඉදන්

    A/l ඉවර වෙලා මම මොකද කරන්නෙ සම්පූර්ණ හිස් බවක් එක්ක භයක් දැනෙනනවා අනාගතයක් නැති වෙයී කියලා

    මගෙ අක්කා a/l art කරලා දැන් විද්‍යා පීටෙ 3rd year එයාට දැන් 24 එතකොට මගෙ ලොකු අක්කා a/l science කරලා s1 තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා එයාට 25ක් වයස

    මට නන් එච්චර වයසක් යන කම් නිකන් ඉන්න බෑ මම විද්‍යාපීට/ campus යන්න කැමැත්තකූත් නෑ මම Mk පස්සෙ වෙන විශයකින් ලියන්න හිතෙන්නෙත් නෑ

    මම සාමාන්‍ය කැමති දෙයකුත්නෑ අනේ මන්දා

    ඉස්සරහට එන අවුරුදු ටික ඔහේ ගෙවිලායයී කියලා භයකුත් තියෙනවා කෙටියෙන් ම කිව්වොත් මට ජීවිතෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා කරගන්න බැරිවෙයී කියලා බයයී අනේ මන්දා😣

    සමරු කියනවා වගේ course වලට යන්න ලොකු සල්ලියකුත් නෑ

    මම මොකද කරන්න?😐 මට අම්මලා තාත්තට කරදයක් නොවී ඉන්නයී ඕනේ. Help give me hope
    Oka hamotama normal prashnayak...

    areas keepayak thiyenawa consider karanna

    1)Adu investment ekakin ( degree,certificate) karala godak hoyanna puluwanda
    2) job eken migrate wenna puluwanda
    3) Awurudu 5kin salary eke keeyada
    4) Umbe life eke target monada ? marry karanne kawadada , family eke balaganna keeyak wiyadam karanna oneh da etc

    Social skills hondata thiyenawa nan marketing , sales , HR yanna puluwan. Othanin wadiyenma gewanna Marketing and Sales. HR salli hoyanne IT or BPO wage yanna oneh
    Introverted wage nan technical patthak balanna e kiyanne software engineering ,Civil engineering, Architecture ,Charted Accountant wage.
    Wadiyenma gewanne Software Engineering and Architecture side eke

    ඔය මගුල pass වෙයන්.
    ඔකෙන් ජිවිතේට ඇති දෙයක් නෑ
    S3 උනත් ඇති. ඒක විතරයි ඕනේ
    ow dan MNC companies wala kari wadak karanawa A/L pass nathi ayata kapilla
    ------ Post added on Dec 27, 2021 at 11:05 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo
    තොට මේ කාලෙ හරියට ඉගෙන ගන්න බැරි උනොතින් අනාගතේ ඉරෝ අයිය වගේ හරි නකමුරා අයිය වගේ හරි නික් අයිය වගේ හරි වෙන්න වෙයි. ඒක නිසා සසරට බය ඇති කරගනින්.250 ට අනුන්ගෙ ගූ අදින්න වෙයි. :(
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    A/Ls මුලින්ම කරල ඉඳපන්... 3S result එකක් ගන්න බලනව නම් 3Bs වලට වත් පාඩම් කරපන්.. A/Lsවලින් පස්සේ next step ගැන හිතන්න පුළුවන්. දැනටම අවුරුදු ගානක් ඉසරහට හිතන්න යන්නෙ නැතුව මේ මොහොතේ තියෙන දේ(A/l) සාර්ථක කර ගන්න බලපන්.
    A/Ls අතාරින්න or භාගෙට කරන්න හිතන්න එපා. කවුරු මොනව කිව්වත් A/Ls පාස් වෙලා තියෙන එක අනාගතේ හුඟක් දේවල් වලට ලොකු push එකක් වෙනවා.