ඔවු,. ඒ වුනාට මටත් හිතෙනවා බන් ලෝකේ ආගම් නොතිබ්බා නම් මීට වඩා හොදවෙයි කියලාමොකක් හරි උනාම හෑලි ලියනව මූ
ඒම නෑ මිනිස්සුන්ට ඒම මග පෙන්නන්න එකෙක් නැතුව ඉබාගාතේ දුවන්න බෑ. ආගම් නැතතම් වෙන මොකක් හරි දෙයක් තියෙයි අපේ උන්ට ගැන්සි පිටින් ඒක පස්සේ දුවන්නඔවු,. ඒ වුනාට මටත් හිතෙනවා බන් ලෝකේ ආගම් නොතිබ්බා නම් මීට වඩා හොදවෙයි කියලා
ඔය එකෙක්වත් මිනිස්සු මැරුවේ 'බලය' වෙනුවෙන් මිසක් 'නිරාගමිකත්වය'අනිවා නිරාගමික අය තමා ලෝක ජනගහන පාලනයට ලොකු හෙල්ප් එකක් දීල තියෙන්නෙ.
![]()
පොයින්ට් එක ඒක නෙවෙයිනෙ බං ආගමික හික්මීම නැතිනිසා උං එහෙම කරා වෙන්න පුළුවන් කියන එකයි පොයින්ට් එකඔය එකෙක්වත් මිනිස්සු මැරුවේ 'බලය' වෙනුවෙන් මිසක් 'නිරාගමිකත්වය'unsure:???) වෙනුවෙන් නෙමෙයිනෙ... ඒ නිසා උන් නිරාගමික වේවා ආගමික වේවා, ඒක අදාල නෑ.
මං හිතන්නෙ mchn,බලය රැකගැනීම, ආගම ජාතිය ව්‍යාප්ත කිරීමේ ආශාව වගේ දේවල් සදාචාරයට වඩා වැදගත් වීම තමයි ඕකට හේතුව. මොකද බං ඔය list එකේ ලියෝපෝල්ඩ්2 කියන්නෙ බෙල්ජියමෙ රජතුමා. රෝමන් කැතලික් කෙනෙක්. මැරුවේ කැපුවේ අප්‍රිකාවෙ යටත් විජිතවල මිනිස්සුන්ව.ජීවත් උන කාලෙදි බෙල්ජියමට ධනය ගෙනාපු වීරයෙක් විදියට සැලකුනා.මැරුණට පස්සෙ කාලයක් ගිහිං තමයි ඔය අප්‍රසාදය පොරට ආවෙ.තුර්කියෙ රජත් එහෙමයි.ආගමික කෙනෙක්.මං දන්න තරමින් ආර්මේනියන් මිනිස්සුන්ව මැරුවේ. අපේ රටෙත් බලපං ප්‍රේමදාස වගේ අය ආගම ජාතිකත්වෙන් උඩට ඇවිත් බලය තියාගන්න කොච්චර මිනීමරන වැඩ කලාද? මහින්දලා ආගමට ජාතියට මුවාවෙලා කොච්චර හොරකම් කලා ද? ඒ නිසයි මම හිතන්නෙ මොනම ආගමකටවත් රාජ්‍ය බලයක් දෙන්න හොද නෑ. ඒ ආගම පිරිසිදු රත්තරෙන් හදපු එකක් උනත් රාජ්‍යට එකතු වෙලා කාලයක් යද්දි කුණු වෙනවා.පොයින්ට් එක ඒක නෙවෙයිනෙ බං ආගමික හික්මීම නැතිනිසා උං එහෙම කරා වෙන්න පුළුවන් කියන එකයි පොයින්ට් එක