L permit එක

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    L permit එක ගහගෙන වාහනේ පුරුදු වෙන්න පුළුවන් exam pass උනාම denawa ඒ කාලේ wahane හොඳට පුරුදු වෙලා trail පෙන්නන්න ඕනි, වාහනයක් trail වලින් පස්සෙත් හුරු නැත්තන් ටික kaalayak යනකම් gahan යන්න aulak naa, අනික් මිනිස්සු oyata ඉඩ දෙනව පාරේදී poddak ain කරගෙන 🤣 කන්ද උඩ ehama ඔයාගෙ පිටි passen එන wahaaana lagatwath එන්නේ නෑ 🤣
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425

    මේක සිරා... ගොඩක් අය support එකක් දෙනවා.. කදු උඩ නතර වෙද්දි එහෙම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ලයිෂන් තිබිලත් L ගහන් යන එක අව්ල්ද??වාහනේ හුරු නැති නිසා

    එහෙම අවුලක් වෙන්න විදියක් නෑ මොකද safe ඒ විදියට නිසා.

    ලංකාවෙ නිසා sure නෑ කෝකටත් හොයපන් හරියට කරන එකාට කෙලවන්න තමයි නීති එහෙමත් තියෙන්නෙ.
     
    • Like
    Reactions: animation

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඔව් පුලුවන්. නම්බර් ප්ලේට් එකේ අකුරක සයිස් එක වගේ දෙක හමාරක් ලොකු L Board දෙකක් ඉස්සරහ & පිටිපස්සෙ අනිවාර්යෙන්ම ගහන්න ඕන. තනියම යන්න පුලුවන් දෙන්නෙක් දාගෙන යනව නම් පස්සෙ කෙනාට ලයිසන් එකක් තියෙන්න ඕන.
    තව ඒ දිස්ත්‍රික්කෙ ඇතුලෙ හෝ පොලිස් බල ප්‍රදේශයෙ විතරයි යන්න පුලුවන් වගේ සීන් එකක් තියෙනව.
    තව එකක් තියෙනව Insurance එක ලර්නර්ස් කවරේජ් එකක් දාන්න ඕන කියල ඒක නම් පොලිසියෙන් ලොකුවට චෙක් කරන්නෙ නෑ මම හිතන්නෙ.
    මට මතක විදියට සීන් එක දැම්මෙ ඉස්සර මම ඔය ලර්නර්ස් පර්මිට් එකෙන් අවුරුද්දක් ඇද්ද.
    Exam liyala L plate eka ghan thaniyama yanna denwada ban 🤔 instructor kenk nathiwa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මේක සිරා... ගොඩක් අය support එකක් දෙනවා.. කදු උඩ නතර වෙද්දි එහෙම
    ලොකුම වාසිය පිටිපස්සෙන් එන එවුන් හෝන් එක උඩ නැගගෙන දඟලන්නෙ නැහැ L බෝඩ් එක ගහන් ගියාම, නැත්තං හිමින් යද්දි පාර ඉඩ තිබුනත් පිටිපස්සෙන් එන එවුන් හෝන් එක උඩ නැගගෙන එන්නෙ
     
    • Like
    Reactions: samsri