L permit එක

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,579
    5,427
    113
    ගම මහනුවරයි
    Exam ලියපු ගමන් L permit එක දෙනවා ද?
    එකෙන් bike එකක් තනියෙන් අරන් යන්න පුළුවන් ද? දිස්ත්‍රික්ක ඇතුලේ විතරද අරන් යන්න පුළුවන්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් පුලුවන්. නම්බර් ප්ලේට් එකේ අකුරක සයිස් එක වගේ දෙක හමාරක් ලොකු L Board දෙකක් ඉස්සරහ & පිටිපස්සෙ අනිවාර්යෙන්ම ගහන්න ඕන. තනියම යන්න පුලුවන් දෙන්නෙක් දාගෙන යනව නම් පස්සෙ කෙනාට ලයිසන් එකක් තියෙන්න ඕන.
    තව ඒ දිස්ත්‍රික්කෙ ඇතුලෙ හෝ පොලිස් බල ප්‍රදේශයෙ විතරයි යන්න පුලුවන් වගේ සීන් එකක් තියෙනව.
    තව එකක් තියෙනව Insurance එක ලර්නර්ස් කවරේජ් එකක් දාන්න ඕන කියල ඒක නම් පොලිසියෙන් ලොකුවට චෙක් කරන්නෙ නෑ මම හිතන්නෙ.
    මට මතක විදියට සීන් එක දැම්මෙ ඉස්සර මම ඔය ලර්නර්ස් පර්මිට් එකෙන් අවුරුද්දක් ඇද්ද.
     
    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    73
    137
    33
    Kandy
    Holders of a learner's licence are not allowed to learn to drive any vehicles other than a motor cycle or four wheel tractor, unless accompanied by an experienced driver who holds a valid driving licence. "L" plates must be carried on the front and rear of all vehicles when leaner drivers are in control. Non-commerial practical tests should be booked 7 days before the Learners permit expiry date. Commercial practical tests should be booked 14 days before the Learners permit expiry date.

    The holder of this Permit is subject to the provisions of the Motor Traffic Act Chapter 203, section 123 and is hereby authorised to drive the classes of motor vehicle which corresponds with the under mentioned classes, subject to the limitations mentioned hereunder.

    ඔය ටික පර්මිට් එකේ mention කරලා තියෙනවා
     
    Tnx

    ------ Post added on Dec 26, 2021 at 4:11 PM
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,419
    113
    Thawa ekak L board eka gahddi wahne number plate eka wehenna ghanna epa police yen allanwa 😁
     
    • Haha
    Reactions: animation

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,565
    7,396
    113
    විබාගෙ පාස්නම් දෙනව බන්. තනියම L බෝඩ් ගහන් 40ට අඩු යන්න ඕනෙ.
     
    • Like
    Reactions: animation

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,599
    93
    L ගහගෙන දිස්ත්‍රිකයේ විතරක් යන්න ඕනේ කියලා එකක් නැ. බයික් එකේ යනවා නම් තනියම යන්න ඕනේ. කාර් එකේ යනවා නම් එහා පැත්තේ ලයිසන් තියෙන එකෙක් ඉන්න ඕනේ. L එක පැහැදිලිව තියෙන්න ඕනේ.
    පොලිසියෙන් එහෙම බලන්නේ නැ. මම L එකෙන් අවුරුදු එකහාමාරක් ගියා. trail යන්න කම්මැලි කමට. මම නම් බයික් එකේ ඩබල් දාලත් ගියා.
     
    • Like
    Reactions: animation

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,372
    1,375
    113
    Sri Lanka
    ඔව් පුලුවන්. නම්බර් ප්ලේට් එකේ අකුරක සයිස් එක වගේ දෙක හමාරක් ලොකු L Board දෙකක් ඉස්සරහ & පිටිපස්සෙ අනිවාර්යෙන්ම ගහන්න ඕන. තනියම යන්න පුලුවන් දෙන්නෙක් දාගෙන යනව නම් පස්සෙ කෙනාට ලයිසන් එකක් තියෙන්න ඕන.
    තව ඒ දිස්ත්‍රික්කෙ ඇතුලෙ හෝ පොලිස් බල ප්‍රදේශයෙ විතරයි යන්න පුලුවන් වගේ සීන් එකක් තියෙනව.
    තව එකක් තියෙනව Insurance එක ලර්නර්ස් කවරේජ් එකක් දාන්න ඕන කියල ඒක නම් පොලිසියෙන් ලොකුවට චෙක් කරන්නෙ නෑ මම හිතන්නෙ.
    මට මතක විදියට සීන් එක දැම්මෙ ඉස්සර මම ඔය ලර්නර්ස් පර්මිට් එකෙන් අවුරුද්දක් ඇද්ද.
    ඕවා මොනවද මම අවුරුදු 6ක් විතර දියුවේ ඕකෙන් 😉😉😉
     
    • Wow
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕවා මොනවද මම අවුරුදු 6ක් විතර දියුවේ ඕකෙන් 😉😉😉
    ඒ මොකද බං? මම නම් අවු 17න් ලයිසන් ගත්ත නිසා 18 සම්පූර්ණ වෙනකල් ඕකෙන් දුවන්න වුණා.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    895
    915
    93
    Colombo
    ලයිෂන් තිබිලත් L ගහන් යන එක අව්ල්ද??වාහනේ හුරු නැති නිසා

    ehema awulk na , habai front passenger seat eke inne kenata licencse thiyanawanm kiyanne puluwan umbawa train karanwa kiyala (meke umba kwwe license thibile padinne amaru kenata) , nathnm ithin police kiyanne L board galawanne kiyala , ehema dada gahanne na