Bf aulda ahanne ai interview waladi...ahenam top class badu karayek wagee hehehehe
eeka attakawruth balen ukanna enne naa,
kellage athe tamai wade tiyenne
ou ethanin thama matath epa une siddiyaBf aulda ahanne ai interview waladi...ahenam top class badu karayek wagee hehehehe
eka atta mcnmehemane...kella denawanam dila koraganiy...ehema kenek neweinam ok...eka eya thamai denaganna oni...rape karanna enne nane kawruth...atha daruwek neweine rassawak hoyan yanna
mekath hitan inne, mulin experience hadaganna onane, eken baluwe tikak shape thenakata ywnnapoddak shape eke Experience hadagena Dubai / Europe / USA / Ausi / Japan ratakata penapun.
Lankawe koheth cheater. hodai kiyanna thank nehe
Dan ahala wedak na. Melahata ekek anga uda nagagena atiමචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz
loku salary 1kuth na, dip eka complete wenna nam training yannama ona, nattan job kata gye na kyla nam aulk naubata itin daily depression thama oya kella giyoth.daily bona un ekkane night event management kiyanne.
na innawa kiyala, eelagata ahala rea wenakn ehema events tina daswata calls ehema aran waathe weyida kiyalaකෙල්ල කියලද ඉතින් මට එහෙම එක්කෙනෙක් නෑ කියල?
giye na pocca taamaDan ahala wedak na. Melahata ekek anga uda nagagena ati
අපි කෙල්ලෝ ටෝක් කරද්දීත් ඔහොම අහනවනේ. කෙලින්ම කොල්ලෙක් ඉන්නවද නැද්ද අහන්නේ නෑ. ඔහොම ප්‍රශ්නෙකින් තමා අහන්නේ.loku salary 1kuth na, dip eka complete wenna nam training yannama ona, nattan job kata gye na kyla nam aulk na
na innawa kiyala, eelagata ahala rea wenakn ehema events tina daswata calls ehema aran waathe weyida kiyala
------ Post added on Dec 27, 2021 at 11:31 PM
Environment will change people thoughකන්‍යාරාමෙ පන්සලේ හිටියත් පිට යන එකී යනවම තමයි බන්.
නොයන එකී ස්පා එකේ හොලවන එක රස්සාවට කරත් යන්නෙ නෑ.
meka attac, niwaduth na wediya ookema iddi mona weida dnneh thamaEnvironment will change people though
ou , uu interview giyapu anith kellongenuth ooka ahala tibbaඅපි කෙල්ලෝ ටෝක් කරද්දීත් ඔහොම අහනවනේ. කෙලින්ම කොල්ලෙක් ඉන්නවද නැද්ද අහන්නේ නෑ. ඔහොම ප්‍රශ්නෙකින් තමා අහන්නේ.
NopeEnvironment will change people though
Kollo or kello?/අම්මප,, මමත් හොටෙල් එකක තමයි වැඩ කරන්නේ කුවේට් වල.. ඔය වගේ ඉවෙන්ට් කරනවා පැලෙන්න ඉතින් මේවයි වැඩ කරන අය... පව් කොල්ලෝ ඉතින්..
මම පව් කිව්වේ මේ වගේ ප්‍රස්න අපෙන් අහන කොල්ලෝ..Kollo or kello?/
thota mona depression ekakda yako. no wife no worries nehdepression thread
බොරු ගහන්න එපා බන්හොටෙල් සෙක්ටර් එකේ කෙල්ලෙක් ඉන්නවා කියන්නේ පඩි වැඩි කර ගන්න , ප්‍රමෝශන් ගන්න, නිවාඩු ගන්න, මැනේජ්මන්ට් එකේ හිත දිනා ගන්න එහෙම තම ලිංගික ජීවිතය කැප කරන්න වෙනවා කියන එක..
ප්‍රතික්ෂේප කරොත් එතනින්ම ඉවරයි , ඊට පස්සේ ආයේ වෙන එකකට යන්නත් බෑ කැපිල්ල ..

) 
හොටෙල් එකෙ ඉන්න කෙල්ලොට ගොඩක් වෙලාවට පිට යනවා.මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz