කෙල්ල (gf) - hotel

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    kawruth balen ukanna enne naa,

    kellage athe tamai wade tiyenne
    eeka atta

    Bf aulda ahanne ai interview waladi...ahenam top class badu karayek wagee hehehehe
    ou ethanin thama matath epa une siddiya
    ------ Post added on Dec 27, 2021 at 11:25 PM

    mehemane...kella denawanam dila koraganiy...ehema kenek neweinam ok...eka eya thamai denaganna oni...rape karanna enne nane kawruth...atha daruwek neweine rassawak hoyan yanna
    eka atta mcn
    ------ Post added on Dec 27, 2021 at 11:26 PM

    poddak shape eke Experience hadagena Dubai / Europe / USA / Ausi / Japan ratakata penapun.
    Lankawe koheth cheater. hodai kiyanna thank nehe
    mekath hitan inne, mulin experience hadaganna onane, eken baluwe tikak shape thenakata ywnna
    ------ Post added on Dec 27, 2021 at 11:28 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අම්මප,, මමත් හොටෙල් එකක තමයි වැඩ කරන්නේ කුවේට් වල.. ඔය වගේ ඉවෙන්ට් කරනවා පැලෙන්න ඉතින් මේවයි වැඩ කරන අය... පව් කොල්ලෝ ඉතින්..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,747
    113
    මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
    interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
    මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
    මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz
    Dan ahala wedak na. Melahata ekek anga uda nagagena ati
     

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    ubata itin daily depression thama oya kella giyoth.daily bona un ekkane night event management kiyanne.
    loku salary 1kuth na, dip eka complete wenna nam training yannama ona, nattan job kata gye na kyla nam aulk na 😑

    කෙල්ල කියලද ඉතින් මට එහෙම එක්කෙනෙක් නෑ කියල?
    na innawa kiyala, eelagata ahala rea wenakn ehema events tina daswata calls ehema aran waathe weyida kiyala
    ------ Post added on Dec 27, 2021 at 11:31 PM

    Dan ahala wedak na. Melahata ekek anga uda nagagena ati
    giye na pocca taama
    ------ Post added on Dec 27, 2021 at 11:32 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    loku salary 1kuth na, dip eka complete wenna nam training yannama ona, nattan job kata gye na kyla nam aulk na 😑


    na innawa kiyala, eelagata ahala rea wenakn ehema events tina daswata calls ehema aran waathe weyida kiyala
    ------ Post added on Dec 27, 2021 at 11:31 PM
    අපි කෙල්ලෝ ටෝක් කරද්දීත් ඔහොම අහනවනේ. කෙලින්ම කොල්ලෙක් ඉන්නවද නැද්ද අහන්නේ නෑ. ඔහොම ප්‍රශ්නෙකින් තමා අහන්නේ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කන්‍යාරාමෙ පන්සලේ හිටියත් පිට යන එකී යනවම තමයි බන්.
    නොයන එකී ස්පා එකේ හොලවන එක රස්සාවට කරත් යන්නෙ නෑ.
    Environment will change people though
     

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    Environment will change people though
    meka attac, niwaduth na wediya ookema iddi mona weida dnneh thama 😑

    අපි කෙල්ලෝ ටෝක් කරද්දීත් ඔහොම අහනවනේ. කෙලින්ම කොල්ලෙක් ඉන්නවද නැද්ද අහන්නේ නෑ. ඔහොම ප්‍රශ්නෙකින් තමා අහන්නේ.
    ou , uu interview giyapu anith kellongenuth ooka ahala tibba
    ------ Post added on Dec 27, 2021 at 11:34 PM
     
    • Like
    Reactions: ShiningStar

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අම්මප,, මමත් හොටෙල් එකක තමයි වැඩ කරන්නේ කුවේට් වල.. ඔය වගේ ඉවෙන්ට් කරනවා පැලෙන්න ඉතින් මේවයි වැඩ කරන අය... පව් කොල්ලෝ ඉතින්..
    Kollo or kello?/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    හොටෙල් සෙක්ටර් එකේ කෙල්ලෙක් ඉන්නවා කියන්නේ පඩි වැඩි කර ගන්න , ප්‍රමෝශන් ගන්න, නිවාඩු ගන්න, මැනේජ්මන්ට් එකේ හිත දිනා ගන්න එහෙම තම ලිංගික ජීවිතය කැප කරන්න වෙනවා කියන එක..
    ප්‍රතික්ෂේප කරොත් එතනින්ම ඉවරයි , ඊට පස්සේ ආයේ වෙන එකකට යන්නත් බෑ කැපිල්ල ..
    බොරු ගහන්න එපා බන් :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ගහනවා බන් ඉතින් ඕවයේ,,කෙල්ලෝ පොඩ්ඩක් ෂොට් එකක් දාපුවම මේ ලෝකේ සිහියක් නෑ (ගෑනු කොහොම හිටියත් මේ ලෝකේ සිහියක් නෑ :lol:)

    බලෙන් ගහන්න දෙයක් නැහැ..රහ වැටුනම කොහොමත් යනවා..ඊට පස්සේ දුක් වෙනවා..ආයේ නොකරමි කියල හිතාගෙන කොල්ලට නොකියා පාඩුවේ ඉන්නවා (නැත්තම් කරගෙන යනවා) ඕක තමයි වෙන්නේ...

    මගේ gf (දැන් වයිෆ්) ඒ කාලේ ඔහොම ජොබ් එකක් සෙට් වුනා..ගෙවීම හොදයි...එත් ගියේ නැහැ..ගෙදර මිනිස්සුත් කැමති වුනේ නැහැ..(හොද වෙලාවට).

    බලෙන් නම් කවුරුත් ගහන්න එන්නේ නැහැ...එත් ඉතින් ඕවට ගියාම මිනිස්සු දකින්න, ආශ්‍රය කරන්න හම්බෙනවා...එතකොට මිනිස්සු වෙනස් වෙනවා..

    අතේ ගහන්න අවශ්‍ය කරුණු කාරනා හම්බුනා කියල හිතනවා...ඉස්කෝලේ ලඟදි පටන් ගන්න කියල කිව්වද? :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    හොටෙල් සෙක්ටර් එක ගැන පොඩ්ඩක් දන්නව....හොටෙල් කියන්නෙ නයිට් ක්ලබ් වගේ සිද්දියක් නෙමේ ප්‍රොෆෙෂනල්. ඒත් ඉතින් ඕනෙ උන් ඕනෙ දේවල් කරගන්නව. කොහෙත් එහෙමනෙ. හොටෙල් ඉතින් විනෝද වෙන්නම එන තැන් හින්ද ඕවා කරගන්න අයට ඕන තරන් චාන්ස් එනව. ඒ කැමැත්තෙන්ම තමයි නැතුව කවුරුත් බලෙන් එන්නෑ.

    හැබැයි පුතෝ ඔය කොල්ල රෑ වෙද්දි කෝල් කරල වාත වෙයිද අරව මේවා පෞද්ගලික ප්‍රශ්න අහන හින්ද ඔය තැනනන් පොඩ්ඩක් හොයල බලන්න. සමහරවිට කලින් ආපු කෙල්ලො ඔහොම අවුල් දැම්ම හින්ද විතරක් වෙන්නත් පුලුවන් අහන්නෙ. මොනව උනත් ඉතින් කෙල්ල පිට යන්නැත්තන් බඩු පොට් එකක කැෂියර් එකේ ඉදියත් ඒ වැඩේ විතරක් කරන් ඉදී,
     
    • Like
    Reactions: ZoismusJr

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,581
    6,849
    113
    වදුරව
    මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
    interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
    මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
    මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz
    හොටෙල් එකෙ ඉන්න කෙල්ලොට ගොඩක් වෙලාවට පිට යනවා.
    ඔය සමහර කෙල්ලො ඉන්නවා 5⭐ හොටෙල් වල වැඩට ගිහින් ටික දවසකින් ලක්ශ 3-4 ගන්නවා. ඒ කියන්නෙ අනිවා shot එක ලැබිලා.

    එහෙම කියල වේටර්ල, kitchen staff එක එක්ක හැමිනෙන්නෙ නෑ
    එවට top management එකෙන්ම shot එක දෙන්නෙ.

    ගොඩක් වෙලාවට ඒ වගෙ කෙල්ලො ස්ටාෆ් එකෙ අනිත් අයට වඩ අඩි 2,-3ක් උඩින් ඉන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: dgboy and asanka+++

    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    මෙහෙම කරපං. මෙහෙම වෙයිද අරම වෙයිද කියල හිත හිත ඉන්නෙ නැතුව ඉස්සෙල්ල යවල බලපං. අරුන් සීන් එකට ආවොත් අයින් වෙන්න කියපන්. Job එක ඕනිමත් නෑ කියල උඹම කියනවනෙ. එහෙම කේස් එකක් ආවෙ නැත්තං කෙල්ල දිගටම ඉදී. කෙල්ල පිට ගියොත් යන්නෙ ඒකිගෙ කැමැත්තෙන්නෙ. Rape කරන්නෙ නෑනෙ. එහෙම උනොත් හැම දේම වෙන්නෙ හොඳටනෙ කියල වෙන පැත්තක් බලා ගනින්. එහෙම යනවනම් හොඳ කෙල්ලෙක් නෙවෙයිනෙ. බඳින්න කලින් කෙල්ල කොහොම කෙනෙක්ද කියල අඳුනගත්ත එක ගැන සතුටුවෙලා හිත හදාගනින්. 8-)