කෙල්ල (gf) - hotel

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
    interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
    මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
    මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz

    Yawanna? uba ekige thathada

    Lankawe inne mokkuda ban
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    බොරු ගහන්න එපා බන් :lol:
    කොහෙද යකෝ බොරු , කෙල්ලගේ අතේ තමා තියෙන්නේ ඔක්කොම , මුල් කාලේ ගියපු ගමන් එහෙම වෙන්නේ නෑ ටික දවසක් යනවා ට්‍රැක් එකට වැටෙන්න 😅
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,525
    6,122
    113
    මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
    interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
    මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
    මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz
    NastyEnragedGoldfish-size_restricted.gif
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    2007 ඉඳන් hospitality trade එකේ ඉන්න මම වත් නොදන්නා දේවල් මේකේ උන් දන්නාවා
    ඉතින් මුකුත් නොකියාම ඉන්නවා
    Elakiriye un danna ewa, ewage aiythi karayowat dan na bn.. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: shenat

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,581
    6,849
    113
    වදුරව
    2007 ඉඳන් hospitality trade එකේ ඉන්න මම වත් නොදන්නා දේවල් මේකේ උන් දන්නාවා
    ඉතින් මුකුත් නොකියාම ඉන්නවා
    එක්කො උබ දන්නෙ නෑ.
    නැත්තම් පොඩි boutique hotel එකක් වැඩකරන්නෙ.
    පොඩ්ඩක් හොයල බලපන් කොළබ 5🌟 hotels වල මාර්කටින්, ෆයිනෑන්ස් departmentවල සීන්..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එක්කො උබ දන්නෙ නෑ.
    නැත්තම් පොඩි boutique hotel එකක් වැඩකරන්නෙ.
    පොඩ්ඩක් හොයල බලපන් කොළබ 5🌟 hotels වල මාර්කටින්, ෆයිනෑන්ස් departmentවල සීන්..
    Past Employers
    Pan Pacific (Overseas)
    Hilton (Overseas)
    Cinnamon (Local)
    Taj (Local)

    Departments
    Started from Banquet, Then Service Staff from Room Services to Dinings,
    Front Office, Back Office
    Now into Business Development

    if they are to be considered as small boutiques, fine I will rest my case,

    Thank you sir, Have a good day, You know better than anyone ! keep the good work up by letting others know, what you know !

    Buwahahahaahah ........................
     
    • Like
    Reactions: dgboy

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,581
    6,849
    113
    වදුරව
    Past Employers
    Pan Pacific (Overseas)
    Hilton (Overseas)
    Cinnamon (Local)
    Taj (Local)

    Departments
    Started from Banquet, Then Service Staff from Room Services to Dinings,
    Front Office, Back Office
    Now into Business Development

    if they are to be considered as small boutiques, fine I will rest my case,

    Thank you sir, Have a good day, You know better than anyone ! keep the good work up by letting others know, what you know !

    Buwahahahaahah ........................
    How long have you been working in Business Development??
    you will realise things I said when you miss one or two promotions or increments.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    hotel yannama one naha MAS Brandix wage places wala one taran casual sex wenawa among employees. owa itin normal dewal bn workplace wala.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    How long have you been working in Business Development??
    you will realise things I said when you miss one or two promotions or increments.
    im into sales since 2012, My F&B experience some what less comparing to sales and marketing,
    Long Story Short,
    if you have a habit of lifting for any reason, then its your habit, if you lift it when its needed then its something else,
    if you can't gain your promotion with the work you were intended to do, you might need to work at something else, that applies to any industry as long as there is one waiting to get the advantage
     
    Last edited:
    • Like
    Reactions: dgboy and sithija.h

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,701
    23,355
    113
    2007 ඉඳන් hospitality trade එකේ ඉන්න මම වත් නොදන්නා දේවල් මේකේ උන් දන්නාවා
    ඉතින් මුකුත් නොකියාම ඉන්නවා
    කිරියෙ උන් එක දෙක නෙමේ දහය සීය කරල කියන්නෙ :lol:

    අර wetland park එකේ හැමතැනම කපල් සෙක්ස් කරනවය කොන්ඩම් දාලා යනවය කියපු උන්නෙ. මට පුකෙනුත් හිනා.
     
    • Like
    Reactions: Ozone4

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
    interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
    මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
    මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz
    වැඩේ අවුල් නේ බං... මුලදී ශේප් එකේ ඉඳි පස්සේ පස්සේ ඩ්‍රොප් එකක් දෙන්න ගත්තම අවුල් වෙයි බං. නමුත් මොන දේ උනත් ගේම ගහන කෙල්ලෝ ඉන්නවා හරි rare ඉතින්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මම පව් කිව්වේ මේ වගේ ප්‍රස්න අපෙන් අහන කොල්ලෝ..
    You mean most are telling lies, right?
    When my wife ( before marriage ) applied for an executive job, they asked her civil status and about the bf. Then they asked about my job (SSE) and then the HR manager asked whether I let her do the job after the marriage.

    Those are normal things because most of the nigga's don't have patience.