lease ekak gatta

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    valuation eken ganak kapuwa.. mama eka denagena dunne... reciept dunne na.. kageda acc number ekata danna kiwwa
    paw kiala danne na wage dunna..

    mama ipaduna da idan ada wenathuru wanchawen hamba karapu bath etayak kala na.. kanneth na..

    weradda mage nisa mama innawa...

    kelin salli illuwanam dena eka awlak newey..

    monawa karannada mage weraddane
    මමත් උගෙ යාළුවෙක් ඉන්නවා කියල සෙට් කරලා ගත්තේ ඌ දැන් බ්‍රාන්ච් එකෙත් නැහැ..
     
    • Wow
    Reactions: lk-maare

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,852
    13,793
    113
    126
    Hogwarts
    mata paysheet na,???
    lol... ponnaya boru halanne... 3 months paysheets, salary confirmation letter.. bank statemrnt dunna
    guarantor government employee.. pension dept

    mulin ape amma danna gehin crib awlak tibba... eka damme nathuwa gvt employee damne

    me wesa kolla kiannr kawda nam mama danne na
    habai tho man gena boru kiwwoth, tho parissam weyan..
    boru nan kianna epa malli... wesige puthek wenna hadanna epa...

    rate eka kiwwa... eth moo katha karanne pana denna wage... best rate kiwwa
    man ithin wishawasa kala
    eeye wenakan hithan hitiye 9% dunna kiala best rate kiwwa nisa...

    mata 4laks salary ekak... permanent job ekak.. salary slips... bank statement ... government guarantor la ekai thiwwe.. one nam government ma dennek tiyanna tibba

    uba me anik eunta kiana ewa ee thread wala kiapan... mata hint gahanna epa

    mama upan daa sita ada wenathuru wanchawrn boruwen haal atayak kaala na

    ee wagemai malli.. kariyektwath bayath na..
    please mawa gawala boru kianna nam epa..
    mage yaka awussanna nam epa..

    mama eka ballek gawatawath gehin lease illala wenda watenne na.. mata ehema thatgwayak na.. eka umba dannawane..
    14% mata kiala dammanam mata ganak na ban... oya 5000 mata nothing.. dawasakata bonna wiyadam karanawa oita wada..

    mata penna bari boruwa...

    kamathy kenek ona kenek ekka business karaganin mata awlak na

    eeye mama Gampola awa.. mehe malli LB eke Gampola manager kenek.. uu thama kiwe mata depu rate eka..

    machan boru nam kianna epa.. mama lanakawe kisi ballel gen kisi deyak satha pahaka udawwak illala na..

    i just dont want to go to jail.
    ------ Post added on Dec 27, 2021 at 8:44 PM

    mama moota mage kalin Aussie kenek gawa jobak set kala.. puluwannam na kiapan.. uu interview awe na..

    mama minissunta bokken udaw karanawa... eka uba dannawa athi.. man gawa paypal $ tibbanam eeth denawa

    udaw kalata lunch ekak dunna uba kamathy place eken. 7500/= dunna wenama...

    uba magen lakshayak illuwath mama denawa.

    mata me boru gaawanna epa... mata eka ekaagen lease hingakanna one na.

    just dont make me angry..

    im quitting this shit thread
    ------ Post added on Dec 27, 2021 at 8:48 PM

    baila wadak na..
    proof dapan puluwan nam. uba udaw illala thread ekakuth dammane
    ------ Post added on Dec 27, 2021 at 8:50 PM
    @hodakolla monada huttho job eka karala pagawat ganne.. et hariyata job eka karanam kamk ne.. customer wat andala. @GTRZ @tintin123 dont delete bro.. anit ewnut meke ewn gana denaganna one. Nattan unut anata wei
     
    • Wow
    Reactions: sakuntha1996

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    Dont delete this thread . මමත් ඔය ටොපිය කන්න ගිහින් නූලෙන් බේරුන. මනුස්සකමට කියල හිතල ඒ කලෙ මේකෙ දැම්මෙ නෑ. අපරදෙ එහෙනන් මූ වගේ එකෙක්ව බේරගන්න තිබුන. 14% මටත් set කරන්න හැදුවේ. මේ february වල. හොද වෙලාවට වාහනේ deal එක ගැස්සුන. සති දෙකකට විතර පස්සෙ මම 8.5% lease එකක් වෙන තැනකින් ගත්ත.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mama umbalata eka deyak kiyannam

    lease ekak loan ekak danawanam... kelinma bank ekata ho finance ekata gehin manager ekka katha karala wadey karaganin..

    pana denna wage katha karana eun unta ganak tiyagena eka lease ekata ekathu karanawa.. commission eka... umbalata adareta karanne na mona ekekwath..

    mama ada baluwe... rate aduwenma tiyena welawawe mata deela tiyenne 14%
    ponnaya mata kiwwe special rate ekak uuma dala dunna kiala

    passe magey datha galawannath awa... pilima hadanna dayaka wenna arakata dayaka wenna..

    wesige puthage bella mirikanawa mama, habai weradda mage athey..

    mama minissu awishawasa karanne na.. eth ada kale eka ballek sure karanna ba

    broker la haraha.. eka eka yaluwo haraha owa karanna epa... direct karaganilla

    methana puka denna nam enna epa.. mama boru kianne na
    Machan wena loan ekak Daala oya lease eka settle karala wenathanakin danna balapan. Ethokota charge eka wedi da wede padui da machan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Dont delete this thread . මමත් ඔය ටොපිය කන්න ගිහින් නූලෙන් බේරුන. මනුස්සකමට කියල හිතල ඒ කලෙ මේකෙ දැම්මෙ නෑ. අපරදෙ එහෙනන් මූ වගේ එකෙක්ව බේරගන්න තිබුන. 14% මටත් set කරන්න හැදුවේ. මේ february වල. හොද වෙලාවට වාහනේ deal එක ගැස්සුන. සති දෙකකට විතර පස්සෙ මම 8.5% lease එකක් වෙන තැනකින් ගත්ත.
    මෙවනම් බලු වැඩ මචං .
    අපි birthday එකකට cake එකක් හැදුවත් ඒක හදන්න දෙන්නේ අපි අදුරන කෙනෙක්ට .
    එහෙම කරන්නේ ෆිට් එකට .
    මේ ලගදිත් cake එකක් හැදුව, අව්රුදු 15ක් විතර එකම lane එකේ ඉදපු එකී cake එකේ නම වරද්දල .
    එහෙම තමයි ඉතින් පොඩි පොඩි වැරදි වෙනවා .
    Lease එකක් දාද්දි වෙන company එකකින් දෙන ගානට වඩා අපි අදුරන එකාගේ company එකේ rate එක 1%, 2% වලින් වගේ එහෙ මෙහෙ උනානම් අව්ලක් නැහැ .
    මොකද company අතර මිල තරගයක යෙදෙනවනේ .
    එත් වෙන තැනකින් 8.5% කට දෙන එක මු 14% දෙනවා කියන්නේ හෙනම සව්ත්තු වැඩක් .
    මුගේ rate එක 64% වලින් වැඩි . අව්රුදු ගානට compound interest එක්ක හැදිලා එද්දි ගන්න කෙනාට ලොකු ගානක් පාඩුයි .

    පින්කම් වලට සහභාගී වෙන්න කියල මේකේ ඉන්න අනිත් membersලවත් motivate කරනවලු .
    මම මේ member දහම් කරුණු අඩංගු thread ගොඩක් දානවා දැකලත් තියෙනවා .
    ගමේ මාළු කාරය වෙසක් එකට දන්සලක් දානවා වගේ වැඩක් මෙයා මේ කරන්නේ .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,139
    113
    tracing Geo-location.. ... ...

    me thread eka dakkama thamai matath kalpana une mamath mage yaluwekta kiyala lease ekak dagaththa ekatath u 14% thamai hadala dunne. e kaleth 9% - 11% dunna than thibuna. yaluwa inna hinda mata wada tika karaganna lesi nisai mama wadiya oka gana hithanna giye na. dan thamai therenne u uge ganath thiyagena thamai wade karala thiyenne kiyala. mama kalin hithan hitiye 14% kiyanne un hamotama dena rate eka wenna athi kiyala. mehema siddiyak sirawatama hithuwe na mokada api yaluwo kiyala unta wadak denne wishwasetane.
     
    මූණට මුණගැහිලා නැතත් මේකේ අනිත් අයට කිසිම ලාබයක් නැතුව උදව්කරන membersල ගොඩක් මේකේ ඉන්නවා .
    මේ අව්රුදු ගානට මෙහෙම වැඩක් කරනවා දැක්කමයි .
    මිල ගොඩක් ඉහල ගිහින් නිසා මනුස්සයෙක් මේ කාලේ වාහනයක් ගන්න පෙලබෙන්නෙත් නැහැ .
    ගන්න overpriced වාහණේට මෙහෙම high interest rate එකක් සෙට් වෙනකොට ගන්න මනුස්සය අනාතයි .