Australia’s Daily Covid Cases Surge Past 10,000 for First Time

shenat

Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    Visa case eka hari da den?
    Puluwannam ticket eke date wenas karagena me week ekema genna ganna.

    වීසා කේස් එකක් නෑ. කලින් තිබුනෙ PR and citizen විතරක් එන්න පුලුවන් කියලනෙ. දැන් ඒ නීතියනෙ අයින් කරල තියෙන්නෙ. ආයෙත් ඒක දැම්මොත් තමයි ප්‍රශ්නෙ.

    ඩිරෙක්ට් එන ෆ්ලයිට් එකේම ටිකට් එකක් බුක් කරේ ට්‍රාන්සිට් එකේදි අවුලක් උනොත් කියලා අලුත් නීතියක් ආවොත් කියලා. කියන්න බෑනෙ මොනව වෙයිද කියලා. ඒ ෆ්ලයිට් එකෙත් ඊට දවස් ගානක් කලින් තියෙන 99% ක් වගේ බුක් කරලා ඉවරයි. අනික ලංකාවෙ ලබ්බෙ රාජ්‍ය සේවයෙ අවුල නිසා 31 වෙනකන් වැඩ කරන්නත් වෙනවා පඩිත් නෑ. මාසෙ මැදක් හරියට resignation දෙන්න බෑලු 1 වෙනිද ඉඳන් 31 වෙනකන් විතරලු දෙන්න පුලුවන්. බැරි වෙලාවත් 2 වෙනිද දුන්නොත් ඒ මාසෙ අයින් වෙන්න බෑ ඊළඟ මාසෙ අන්තිම ලු අයින් වෙන්න පුලුවන්.

    වීක් එන්ඩ් නිසා 1 වෙනිද 2 වෙනිද ඔෆිස් නිවාඩුයි. 3 වෙනිදත් ඉන්න වෙනව ලියුම් හදාගන්න, වැඩ ටික ඉවර කරගන්න. මුන් කියන විදියට ඊට කලින් කරගන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑ. සේෆ් වෙන්න 4 වෙනිදත් තියාගත්තා සඳුදා මුන් මොකක් හරි බුලක් කෙලියොත් කියලා. 5 වෙනිදා ටිකට් ඔක්කොම booked. ඒ නිස ළඟම දවස 6 වෙනිදා. ඒක දාන්න උනා. තනිකරම ලංකාවෙ ගූ හැත්තෑවෙ වැඩ නිසා. නැත්තන් December ම එනවා.

    ලබ්බෙ රටක් ලංකාව නං. ඉන්න හිතෙන විදියටමයි වැඩ ඔක්කොම තියෙන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,919
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    WJgaYjG.jpg

    මුං දහදාහට ගූ ගිහිං ඉන්නේ🤣🤣
    මිට්ටොන්ට එහා
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    වීසා කේස් එකක් නෑ. කලින් තිබුනෙ PR and citizen විතරක් එන්න පුලුවන් කියලනෙ. දැන් ඒ නීතියනෙ අයින් කරල තියෙන්නෙ. ආයෙත් ඒක දැම්මොත් තමයි ප්‍රශ්නෙ.

    ඩිරෙක්ට් එන ෆ්ලයිට් එකේම ටිකට් එකක් බුක් කරේ ට්‍රාන්සිට් එකේදි අවුලක් උනොත් කියලා අලුත් නීතියක් ආවොත් කියලා. කියන්න බෑනෙ මොනව වෙයිද කියලා. ඒ ෆ්ලයිට් එකෙත් ඊට දවස් ගානක් කලින් තියෙන 99% ක් වගේ බුක් කරලා ඉවරයි. අනික ලංකාවෙ ලබ්බෙ රාජ්‍ය සේවයෙ අවුල නිසා 31 වෙනකන් වැඩ කරන්නත් වෙනවා පඩිත් නෑ. මාසෙ මැදක් හරියට resignation දෙන්න බෑලු 1 වෙනිද ඉඳන් 31 වෙනකන් විතරලු දෙන්න පුලුවන්. බැරි වෙලාවත් 2 වෙනිද දුන්නොත් ඒ මාසෙ අයින් වෙන්න බෑ ඊළඟ මාසෙ අන්තිම ලු අයින් වෙන්න පුලුවන්.

    වීක් එන්ඩ් නිසා 1 වෙනිද 2 වෙනිද ඔෆිස් නිවාඩුයි. 3 වෙනිදත් ඉන්න වෙනව ලියුම් හදාගන්න, වැඩ ටික ඉවර කරගන්න. මුන් කියන විදියට ඊට කලින් කරගන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑ. සේෆ් වෙන්න 4 වෙනිදත් තියාගත්තා සඳුදා මුන් මොකක් හරි බුලක් කෙලියොත් කියලා. 5 වෙනිදා ටිකට් ඔක්කොම booked. ඒ නිස ළඟම දවස 6 වෙනිදා. ඒක දාන්න උනා. තනිකරම ලංකාවෙ ගූ හැත්තෑවෙ වැඩ නිසා. නැත්තන් December ම එනවා.

    ලබ්බෙ රටක් ලංකාව නං. ඉන්න හිතෙන විදියටමයි වැඩ ඔක්කොම තියෙන්නෙ.
    මේ තියන තරමට මිසක් තවත් දුරට ලොක් ඩවුන් කරයි කියලා මම හිතන්නේ නැහැ.

    දිනකට ආසාදිතයන් 10,000 කියන එක පුදුමයක්වත්, බලාපොරොත්තු නොවුන දෙයක්වත් නොවෙයි නේ!

    මට දැන් දින වකවානු, ගණන් හිලව් මතක නැතුවා උනාට, ජනවාරියේ දිනක ආසාදිතයන් 20,000 විය හැකි බවටත් තවත් යම් කාලයකදී (Worst case scenario) දිනකට 200,000 විය හැකි බවටත් අනාවැකි පල කරලා දැන් සති කිහිපයක් වෙනවානේ!
     
    • Wow
    • Sad
    Reactions: TCB Rox and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    na na labana sathiye nam wahanne na

    math ehema hithan innawa. e unata munwa atha pahakata sure na. :dull:

    මේ තියන තරමට මිසක් තවත් දුරට ලොක් ඩවුන් කරයි කියලා මම හිතන්නේ නැහැ.

    දිනකට ආසාදිතයන් 10,000 කියන එක පුදුමයක්වත්, බලාපොරොත්තු නොවුන දෙයක්වත් නොවෙයි නේ!

    මට දැන් දින වකවානු, ගණන් හිලව් මතක නැතුවා උනාට, ජනවාරියේ දිනක ආසාදිතයන් 20,000 විය හැකි බවටත් තවත් යම් කාලයකදී (Worst case scenario) දිනකට 200,000 විය හැකි බවටත් අනාවැකි පල කරලා දැන් සති කිහිපයක් වෙනවානේ!

    ehema hithagena innawa mamath. e unata kalinuth mun wahuwe maha godak positive wela neweyine.

    me para vaccination karapu gana wadi nisa & hospitalization adu nisa wahana ekak na kiyala hithan innawa.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    math ehema hithan innawa. e unata munwa atha pahakata sure na. :dull:

    ehema hithagena innawa mamath. e unata kalinuth mun wahuwe maha godak positive wela neweyine.

    me para vaccination karapu gana wadi nisa & hospitalization adu nisa wahana ekak na kiyala hithan innawa.
    ඔව්, දැන් "දිනක ආසාදිත ගණන" කියන සාධකය මත ලොක් ඩවුන් කරන එකක් නැහැයි කියලයි මම හිතන්නනේ.

    Wish your wife a safe trip !
     
    • Love
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව්, දැන් "දිනක ආසාදිත ගණන" කියන සාධකය මත ලොක් ඩවුන් කරන එකක් නැහැයි කියලයි මම හිතන්නනේ.

    Wish your wife a safe trip !
    ඔවු නේ.. රෝහල් ගතවීම් සහා දෑඩි සත්කාරයට ඈතුල්වීම තමා බලන්නේ.. බටහිර ඕස්ට්‍රෙලියාවේ හෑරෙන්න. එහෙ නම් වෙනම සීන් එකක් වගේ නේ
     
    • Like
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,401
    113
    උන්ගෙ බහුතරේ මාස්ක් වැක්සීන් වලට විරුද්ධයිනෙ