Visa case eka hari da den?
Puluwannam ticket eke date wenas karagena me week ekema genna ganna.
වීසා කේස් එකක් නෑ. කලින් තිබුනෙ PR and citizen විතරක් එන්න පුලුවන් කියලනෙ. දැන් ඒ නීතියනෙ අයින් කරල තියෙන්නෙ. ආයෙත් ඒක දැම්මොත් තමයි ප්‍රශ්නෙ.
ඩිරෙක්ට් එන ෆ්ලයිට් එකේම ටිකට් එකක් බුක් කරේ ට්‍රාන්සිට් එකේදි අවුලක් උනොත් කියලා අලුත් නීතියක් ආවොත් කියලා. කියන්න බෑනෙ මොනව වෙයිද කියලා. ඒ ෆ්ලයිට් එකෙත් ඊට දවස් ගානක් කලින් තියෙන 99% ක් වගේ බුක් කරලා ඉවරයි. අනික ලංකාවෙ ලබ්බෙ රාජ්‍ය සේවයෙ අවුල නිසා 31 වෙනකන් වැඩ කරන්නත් වෙනවා පඩිත් නෑ. මාසෙ මැදක් හරියට resignation දෙන්න බෑලු 1 වෙනිද ඉඳන් 31 වෙනකන් විතරලු දෙන්න පුලුවන්. බැරි වෙලාවත් 2 වෙනිද දුන්නොත් ඒ මාසෙ අයින් වෙන්න බෑ ඊළඟ මාසෙ අන්තිම ලු අයින් වෙන්න පුලුවන්.
වීක් එන්ඩ් නිසා 1 වෙනිද 2 වෙනිද ඔෆිස් නිවාඩුයි. 3 වෙනිදත් ඉන්න වෙනව ලියුම් හදාගන්න, වැඩ ටික ඉවර කරගන්න. මුන් කියන විදියට ඊට කලින් කරගන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑ. සේෆ් වෙන්න 4 වෙනිදත් තියාගත්තා සඳුදා මුන් මොකක් හරි බුලක් කෙලියොත් කියලා. 5 වෙනිදා ටිකට් ඔක්කොම booked. ඒ නිස ළඟම දවස 6 වෙනිදා. ඒක දාන්න උනා. තනිකරම ලංකාවෙ ගූ හැත්තෑවෙ වැඩ නිසා. නැත්තන් December ම එනවා.
ලබ්බෙ රටක් ලංකාව නං. ඉන්න හිතෙන විදියටමයි වැඩ ඔක්කොම තියෙන්නෙ.


