මචංලා කෙල්ල event mangement dip එකක් කරා. දැන් training යන්න හදන්නෙ.
interview ගිහින් select වෙලා hotel එකක. උන් අහලා events තීන දවසට රෑ වෙනකන් ඉන්න වෙනවා, bf කෙනෙක් ඉන්නවද එයා අවුලක් නැති වෙයිද වගේ ඒව, hotel field එක ගැන ලොකුවට දන්නෑ,.
මේ ටික ඇහුවම යවන්නත් මොකක්ද වගේ හිතුනා..
මේවගෙ වැඩ කරන අය or ඒවගෙ වෙන සිද්දි එහෙම දන්නවනම් පොඩ්ඩක් කියන්කො machnz
Yawanna? uba ekige thathada
Lankawe inne mokkuda ban