මුගේ සොහොනටත් හෙන ගහනවා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරනවනම් ඒ රාජපක්ෂ ආන්ඩුවකින් විතරයි✌️💖💖

    ඔව් සතපහකවත් ප්‍රතිලාබයක් නැති... තාමත් රට දුවන්නේ ප්‍ර්‍ර්මදාසලා, ජේ අර්ලා කරපු හරියේන් තමා.. :lol: :lol::lol:. කයියනම් තියනවා නිදහස් වෙලද කලාප ටිකවත් තිබ්බේ නැතන් බලාගන්න තිබ්බා.​

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    ඔව් සතපහකවත් ප්‍රතිලාබයක් නැති... තාමත් රට දුවන්නේ ප්‍ර්‍ර්මදාසලා, ජේ අර්ලා කරපු හරියේන් තමා.. :lol: :lol::lol:. කයියනම් තියනවා නිදහස් වෙලද කලාප ටිකවත් තිබ්බේ නැතන් බලාගන්න තිබ්බා.​

    තාමත් රට දුවන්නේ ප්‍රේමදාසලා ජේ ආර්ලා...කරපු...... 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    තාමත් රට දුවන්නේ ප්‍රේමදාසලා ජේ ආර්ලා...කරපු...... 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂

    උබලාට අවුල් යනවා නේ.... :lol: :lol::lol:.. අචරයි මෙචරයි කියලා පන්පෝරි ගහන්න කට්ටිය හිටියට. කිසිම ආදායමක් නම් තාම අවේ නෑ... තර රනිලත් පුක දීලා කරපු හරියක් තියනවා...​

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,287
    26,770
    113
    Kandy
    හරිම ලස්සනයි තව කතන්දරයක් කියන්නකෝ සීයේ.... 😂😂😂😂😂
    FB_IMG_1640698294756.jpg
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Breaking News
    ජනාදිපති අගමැති ප්‍රමුඛ දූතපිරිස රැගත් ගුවන් යානය මීට සුලුමොහොතකට පෙර ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පැසිපික් සාගරයට කඩාවැටී තිබෙනවා,යානයේ සුන්බුන් මෙතෙක් හමුවී නොමැති බවට වාර්තාවනවා,අනතුරෙන් කිසිදු අයකුගේ සිරුරු මෙතෙක් හමු වී නොමැත
    කියලා news එකක් ආවොත් කොහොමද,මිනිස්සු සතුටට රතිඤ්ඤත් පත්තු කරයි
     
    • Like
    Reactions: shenat