බලන්න ඕන ඉස්සර මුගේ තිබුන ලොකු ලයින්. අක්කලගේ ඉස්කෝලෙන් කරපු ආට් ගැලරි එකේ තිබුන ආට් එක්සිබිශන් එකකට මූ ෆොටෝ ගන්න ඇවිත් ඉද්දී ඒ හිටිය කෙල්ලන්ට හිඟන්නෝ ගානනට දාලා හෙන ලොකු ටෝක් ටිකක් දුන්නා අහන් හිටිය මට අදටත් හිතට හරිනැති. දැන් ඌ බල්ලටම වැටුනම කියනවා ඌ මිනිස්සුන්ට සලකපු කතාකරපු විදිය හරි නැතිලු ඒ කාළේ. ඒ නිසා මිනිස්සු ඈත් වුනාලු. අදටත් මට මූව පෙන්නන්න බෑ එදා තිබුන නූගත් හැසිරීම නිසා.
ඉස්සර ඉතින් කැමරා එකක් ලග්ශරි අයිටම් එකක් විදියට තිබුන කාළේ මූ සක්‍ර දෙයියොන්ට ඇඳලා හිටියේ.
මිහිපිටම පඩිසන් දීපු එක හොඳයි පගයට.
Last edited: