lease ekak gatta

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    hoda kollata awilla meka defend karanna kiyala thread ekak damu
    waradimakda hitala karana deyakda kiriya awabawithawakda mokadda kiyala
    fb eke/yt/ eke duppath minissu pennala salli gasa kana wada yanawa pitaratawala inna ungen meket yanawada danne nane ban
    Ow machn.. e wage boru karana eka nm waradiy.. oke kisi deyak nene dan oya pansalata dipu dewal images tikak damma nm. Ane mnda ithin mama hithuwe pora sadarana manussayek kiyala habai. Meka dakkama nm epa una machn
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මමත් ආයේ නම් ලිසින් නම් දන්නේ නැහැ බන් ලෝන් එකක් දානවා මිසක්.

    පට්ට රේට් එකක් දෙන්නම් කියල තමයි කිව්වේ.. උගේ යාලුවා එල් බී එකේ පට්ටම කපටි පොරක් රේට් කිව්වේ නෑ සල්ලි දානකන්
     
    • Like
    Reactions: niranga1989

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,704
    23,426
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @narakakolla
    පිංකම් වලට සල්ලි එන customersලට කියල ඉල්ලන එක හරි නෑනෙ. (side topic)
    කිරියෙන් හරහ ඇවිත් කතා කරනව කියන්නෙ best rate එකක් බලාපොරොත්තුවෙන්නෙ. අනික rate හංගල ගහනව කියන්නෙ චාටර්.
     
    • Like
    Reactions: zid2021

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    Mam meke thread ekak damme wena help ekak illala..salli ekatu karanna mam meke theard dala ne..ubata one nam ghn eka balaganin..ubata proof danna mata puke amaruwak ne..mam leasing kata danne ne..mam kiwwe mam danna de..
    කඨිනෙ ෆොටෝ දැක්කම වෙන මිනිස්සුන්ගෙත් හිත පින්බර වෙනවා
    ඒකයි ඉල්ලන්න ඇත්තෙ

    @hodakolla මමත් දවසක් කෝල් කරලා මුගෙන් ලීස් එකක් ඉල්ලුවාම මූ රේට් එක වැඩි කලා
    කෝල් රෙකෝඩින් එකත් මම එළකිරි දැම්මා ඒ දවස් වල
    ------ Post added on Dec 29, 2021 at 10:44 PM
     
    • Like
    Reactions: niranga1989

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,750
    30,771
    113
    මෙවනම් බලු වැඩ මචං .
    අපි birthday එකකට cake එකක් හැදුවත් ඒක හදන්න දෙන්නේ අපි අදුරන කෙනෙක්ට .
    එහෙම කරන්නේ ෆිට් එකට .
    මේ ලගදිත් cake එකක් හැදුව, අව්රුදු 15ක් විතර එකම lane එකේ ඉදපු එකී cake එකේ නම වරද්දල .
    එහෙම තමයි ඉතින් පොඩි පොඩි වැරදි වෙනවා .
    Lease එකක් දාද්දි වෙන company එකකින් දෙන ගානට වඩා අපි අදුරන එකාගේ company එකේ rate එක 1%, 2% වලින් වගේ එහෙ මෙහෙ උනානම් අව්ලක් නැහැ .
    මොකද company අතර මිල තරගයක යෙදෙනවනේ .
    එත් වෙන තැනකින් 8.5% කට දෙන එක මු 14% දෙනවා කියන්නේ හෙනම සව්ත්තු වැඩක් .
    මුගේ rate එක 64% වලින් වැඩි . අව්රුදු ගානට compound interest එක්ක හැදිලා එද්දි ගන්න කෙනාට ලොකු ගානක් පාඩුයි .

    පින්කම් වලට සහභාගී වෙන්න කියල මේකේ ඉන්න අනිත් membersලවත් motivate කරනවලු .
    මම මේ member දහම් කරුණු අඩංගු thread ගොඩක් දානවා දැකලත් තියෙනවා .
    ගමේ මාළු කාරය වෙසක් එකට දන්සලක් දානවා වගේ වැඩක් මෙයා මේ කරන්නේ .
    මම මෙතන යන සීන් එක වත් හොද කොල්ලා ගැනවත් දන්නෙ නෑ.හැබැයි ඔය ඕනෙවට වඩා ධාර්මික සීන් එකේ ඉන්න fb එකේ බණ ශෙයා කරන දහමට ලැදියි කියලා පෙන්නන ගොඩක් උන් ගැන හොයලා බැලුවොත් හොදට ඇතුලෙ ඉන්නෙ අමු කුහක දෙපිටකාට්ටු සතෙක්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    මෙවනම් බලු වැඩ මචං .
    අපි birthday එකකට cake එකක් හැදුවත් ඒක හදන්න දෙන්නේ අපි අදුරන කෙනෙක්ට .
    එහෙම කරන්නේ ෆිට් එකට .
    මේ ලගදිත් cake එකක් හැදුව, අව්රුදු 15ක් විතර එකම lane එකේ ඉදපු එකී cake එකේ නම වරද්දල .
    එහෙම තමයි ඉතින් පොඩි පොඩි වැරදි වෙනවා .
    Lease එකක් දාද්දි වෙන company එකකින් දෙන ගානට වඩා අපි අදුරන එකාගේ company එකේ rate එක 1%, 2% වලින් වගේ එහෙ මෙහෙ උනානම් අව්ලක් නැහැ .
    මොකද company අතර මිල තරගයක යෙදෙනවනේ .
    එත් වෙන තැනකින් 8.5% කට දෙන එක මු 14% දෙනවා කියන්නේ හෙනම සව්ත්තු වැඩක් .
    මුගේ rate එක 64% වලින් වැඩි . අව්රුදු ගානට compound interest එක්ක හැදිලා එද්දි ගන්න කෙනාට ලොකු ගානක් පාඩුයි .

    පින්කම් වලට සහභාගී වෙන්න කියල මේකේ ඉන්න අනිත් membersලවත් motivate කරනවලු .
    මම මේ member දහම් කරුණු අඩංගු thread ගොඩක් දානවා දැකලත් තියෙනවා .
    ගමේ මාළු කාරය වෙසක් එකට දන්සලක් දානවා වගේ වැඩක් මෙයා මේ කරන්නේ .
    That may be like giving unethical some amount of money to make up the buggers mind. Bugger doesn't know the Buddhism. If he knows, he might not do these sort of 3rd class deeds.

    @niranga1989 don't worry. He will have to spend triple the amount he made by fraud to his parent's disease or his child's disease or his wife's disease or maybe his own. More or less he will not die peacefully.

    1 to 2 % commission is ok. But the asshole is giving 5-6% more rate. Pathetic and he is a real crook.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මමත් ආයේ නම් ලිසින් නම් දන්නේ නැහැ බන් ලෝන් එකක් දානවා මිසක්.

    පට්ට රේට් එකක් දෙන්නම් කියල තමයි කිව්වේ.. උගේ යාලුවා එල් බී එකේ පට්ටම කපටි පොරක් රේට් කිව්වේ නෑ සල්ලි දානකන්
    පැහැදිලිව ස්ටෝර්ය් එක දාපන්කෝ