What is normal in Sri Lanka but weird in the rest of the world ?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපි මෙහෙ අවුරුදු 2000ක් ඉඳල ඉන්නවා, එත් ආදිවාසි කියල කට්ටියකුත් ඉන්නවා. ආදිවාසි කට්ටිය කියන්නේ අපි පිටගම් කාරයෝ කියලයි. ලෝකේ මේ විදිහේ රටවල් ගොඩක් නෑ. ජපානය, ඉන්දියාව, තායිවානය වගේ රටවල් ටිකක විතරයි දීර්ඝ ඉතිහාසයක් එක්ක ආදිවාසීන් ඉතිරිව ඉන්නේ. තව 1900 ගණන් වලට කළින් එකගෙයි කෑම, මම අහල තියෙන විදිහට අපේ රටේ ඇරෙන්න තියෙන්නේ ටිබෙට් රටේ විතරයි. අපි කතා කරද්දී නෑ කියන්නත් ඔව් කියන්නත් පාවිච්චි කරන්නේ එක වගේ අභිනයක්, එක අපිට තේරුනාට විදේශිකයෝ හොල්මන් වෙලා යනවා කියනවා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    O4TH26NvkK8xFd3i_7hT_SVfEmZ_Afe5CdEx3mCW8tGQwFD6BFkwRVgcS2hjA_W6fpzwn-nzOosnWVXjoMklFIZlr_JXbfGW8r4uyD3PG_0EJsFyPg
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    රීලා අතින් පුක හෝදන එක

    අනිත් එක 2.50 හිගන කෝස් කාරයෝ
    ------ Post added on Dec 30, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: Gihanjs

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I was thinking like you. Then I had the chance to visit New Delhi. Believe me when I say this mchn... after coming from India I don't feel angry now when driving.
    Yes this happens in most 3rd world countries

    It's very common in Italy not just Sri Lanka
    And many other countries
    ------ Post added on Dec 30, 2021 at 9:33 PM

    You should visit other countries in south asia
    ------ Post added on Dec 30, 2021 at 9:34 PM

    රීලා අතින් පුක හෝදන එක

    අනිත් එක 2.50 හිගන කෝස් කාරයෝ
    ------ Post added on Dec 30, 2021 at 9:27 PM
    Washing your ass with water is nit weird in many asian countries
    ------ Post added on Dec 30, 2021 at 9:36 PM

    අතින් කෑම
    හෙන කැතයි අතින් කන එකනම්
    Other countries do it too
    ------ Post added on Dec 30, 2021 at 9:37 PM

    උපන්දිනේට කේක් කපලා අනිත් උන්ට කවන එක
    You can find this in other countries as well
    ------ Post added on Dec 30, 2021 at 9:38 PM

    උපන්දිනේට කේක් කපලා අනිත් උන්ට කවන එක
    You can find this in other countries ad well
    හෝන් ගැසිල්ල
    ලන්කාවේ උන්ගෙ ඩ්‍රයිවින් ඇන්ඩ් පාර්කින්
    Most 3rd world countries have this habit
    ------ Post added on Dec 30, 2021 at 9:40 PM

    being obsessed to know what's going on in other peoples lives
    People from other countries do it too
    ------ Post added on Dec 30, 2021 at 9:41 PM

    curry munching 24/7
    Have you visited our neighbouring big brother ?
    ------ Post added on Dec 30, 2021 at 9:42 PM
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    * වතුර දාල පුක හෝදන එක.
    * අතින් කන එක.
    * හේතුවක් නැතුව හිනාවෙන එක මිනිස්සුන්ගේ මූන බලල.
    * දේශපාලන/ආගම් වලට obsess ගතිය.