Dannan aththetama hithenewa jvp/anurata chance ekak tiyenewa kiyela chandeyak thibboth….…moko hithenne ? 


මුන්ව නම් එන්න එන්න එපා වෙන එක තමයි වෙන්නේ .තව මාස 6ක් ඇතුළත මහ මැතිවරණයක් අවොත් අනුර දිනනවා. නැත්තං ලොවෙත් දිනන්නේ නෑ.


රාජක්ෂලගේ දේෂපාලන අත්දැකීම අනුව උන් රැලි හදන්නේ මැතිවරන වල මාස හය හතකට කලින්. මැතිවරණ ඉවර උනාම නිකන් තෙල් පුච්චන්න යන්නෙ නෑ. උන් ෆුල් සතුටෙ ඉන්නවා.
අනුරගෙ පරිනත නැති තත්වය තමයි. රාජපක්ෂලා සතුටෙන් ඉන්න මැතිවර්ණ නැති කිසිම රුලි නැති පොන්ඩ් එකක වගේ පොඩ්ඩක් උඩ පැනල රැලි හදනවා. රැලි නැති නිසා ඒව රැලි වගේ පෙනුනට වැඩක් තියෙන ඒව නෙවේ. මැතිවරන කිට්ටුවෙද්දි අනුරගෙ රුලි නෑ. රාජප්කෂලා දාන රැලි වලට අරව මැකිල ගිහිල්ලා.


baiyanta rupiyal 5000 k sakkuwata dammamama mola hathaaanoooo...Dannan aththetama hithenewa jvp/anurata chance ekak tiyenewa kiyela chandeyak thibboth….…moko hithenne ?![]()
මෙහෙම කියන්න හේතුව මොකද්ද? campaign එකේ වැරැද්දක්ද?උඹල හැමෝම පණ දාගෙන අනුර ජනාධිපති කරන්න ට්‍රයි කරාට ඌටවත් එහෙම උවමනාවක් නැතුව ඇති. උන්ට ඕන හැමදාම රටේ ප්‍රශ්න මොනවහරි ඇති කරල එක්කො රජයෙ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක හෝ එහෙමත් නැත්නම් කැම්පස් එකක, පාර්ලිමේන්තුවෙ මොනව හරි බයිල ටිකක් කිය කිය ආතල් එකේ ඉන්න. උන් ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නෙ. 3% උන් දවල් හීන මව මව බයියො ටොයියො එක්ක සීරියස් වලි දාගෙන උන් නැහෙනව අරුං ඒව දිහා බලාගෙන ආතල් එකක් ගන්නව
උන්ට රටේ ප්‍රශ්න තියේ නම් පැත්තකට වෙලා ඒව කියව කියව ඉන්න පුලුවන් නම් එයිට එහා දෙයක් නෑ. 3% චූං කරන්න මොනවහරි කරනව කාලෙන් කාලෙට
දැන් තියන financial crisis එක පාස්කු බොම්බේ වගේ short term incident එකක් නෙවෙයි නේද. ඒක නිසා තව මේක worst වෙනව මිසක් මිනිසුන්ට අමතක වෙන්න හේතුවක් නෑනේ ඉස්සරහට?තව මාස 6ක් ඇතුළත මහ මැතිවරණයක් අවොත් අනුර දිනනවා. නැත්තං ලොවෙත් දිනන්නේ නෑ.
Nope, what will happen is another faction will get JVP on their side, fool these donkeys to get in to power and once that is done will just throw them away like a used condom. That is what has happened them all these years. The power will always remain within the 2 mainstream parties. JVP is just a way of getting the floating votes to the winning side.Dannan aththetama hithenewa jvp/anurata chance ekak tiyenewa kiyela chandeyak thibboth….…moko hithenne ?![]()