Jvp/Anura dinaida?

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dinanna nam baa danata hebei presidential election wage mokakhari minisunta ara yanna hithena election ekak thibunoth chanda wadi weyi. dinanna nam danata amarui, issarahata monawa weida danne naa hebei :yes:

    ekath anith candidates laa mathath depend wenawa SJB eken Sajith ma awoth Anurata wasi.

    local councils, provincial councils wage ewwata minisunge loku interest naa, presidential election ekka baladdi but eka podi minumak so ewwa thibunoth podi idea ekak ey, :yes:
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    provincial council election ekadi mama JVP walata vote karanawa
    parliament election eka gena thama decision ekak aragena ne
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,646
    6,407
    113
    රාජක්ෂලගේ දේෂපාලන අත්දැකීම අනුව උන් රැලි හදන්නේ මැතිවරන වල මාස හය හතකට කලින්. මැතිවරණ ඉවර උනාම නිකන් තෙල් පුච්චන්න යන්නෙ නෑ. උන් ෆුල් සතුටෙ ඉන්නවා.

    අනුරගෙ පරිනත නැති තත්වය තමයි. රාජපක්ෂලා සතුටෙන් ඉන්න මැතිවර්ණ නැති කිසිම රුලි නැති පොන්ඩ් එකක වගේ පොඩ්ඩක් උඩ පැනල රැලි හදනවා. රැලි නැති නිසා ඒව රැලි වගේ පෙනුනට වැඩක් තියෙන ඒව නෙවේ. මැතිවරන කිට්ටුවෙද්දි අනුරගෙ රුලි නෑ. රාජප්කෂලා දාන රැලි වලට අරව මැකිල ගිහිල්ලා.
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    අනුර දිනයිද නෙවෙයි...අනුරලා දිනවන්නෙ කොහොමද කියල කල්පනා කරපල්ලා....අනුරල දිනුවොත් විතරයි රට දිනන්නෙ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රාජක්ෂලගේ දේෂපාලන අත්දැකීම අනුව උන් රැලි හදන්නේ මැතිවරන වල මාස හය හතකට කලින්. මැතිවරණ ඉවර උනාම නිකන් තෙල් පුච්චන්න යන්නෙ නෑ. උන් ෆුල් සතුටෙ ඉන්නවා.

    අනුරගෙ පරිනත නැති තත්වය තමයි. රාජපක්ෂලා සතුටෙන් ඉන්න මැතිවර්ණ නැති කිසිම රුලි නැති පොන්ඩ් එකක වගේ පොඩ්ඩක් උඩ පැනල රැලි හදනවා. රැලි නැති නිසා ඒව රැලි වගේ පෙනුනට වැඩක් තියෙන ඒව නෙවේ. මැතිවරන කිට්ටුවෙද්දි අනුරගෙ රුලි නෑ. රාජප්කෂලා දාන රැලි වලට අරව මැකිල ගිහිල්ලා.

    bayyonta rali daanna one na :lol:

    un kohomath redda ussa gatthu gaman inne rajapakshalata
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    උඹල හැමෝම පණ දාගෙන අනුර ජනාධිපති කරන්න ට්‍රයි කරාට ඌටවත් එහෙම උවමනාවක් නැතුව ඇති. උන්ට ඕන හැමදාම රටේ ප්‍රශ්න මොනවහරි ඇති කරල එක්කො රජයෙ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක හෝ එහෙමත් නැත්නම් කැම්පස් එකක, පාර්ලිමේන්තුවෙ මොනව හරි බයිල ටිකක් කිය කිය ආතල් එකේ ඉන්න. උන් ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නෙ. 3% උන් දවල් හීන මව මව බයියො ටොයියො එක්ක සීරියස් වලි දාගෙන උන් නැහෙනව අරුං ඒව දිහා බලාගෙන ආතල් එකක් ගන්නව:lol::lol:

    උන්ට රටේ ප්‍රශ්න තියේ නම් පැත්තකට වෙලා ඒව කියව කියව ඉන්න පුලුවන් නම් එයිට එහා දෙයක් නෑ. 3% චූං කරන්න මොනවහරි කරනව කාලෙන් කාලෙට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    Dannan aththetama hithenewa jvp/anurata chance ekak tiyenewa kiyela chandeyak thibboth….…moko hithenne ? :confused:
    baiyanta rupiyal 5000 k sakkuwata dammamama mola hathaaanoooo...
    andayo wage gihin polime kathire gahanna sadee pahadee inne.......
    baiyo echcharata nuwanakkarai. ekane mechchara sanwardanayak wela thiyenne...
    penne nadda?
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    උඹල හැමෝම පණ දාගෙන අනුර ජනාධිපති කරන්න ට්‍රයි කරාට ඌටවත් එහෙම උවමනාවක් නැතුව ඇති. උන්ට ඕන හැමදාම රටේ ප්‍රශ්න මොනවහරි ඇති කරල එක්කො රජයෙ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක හෝ එහෙමත් නැත්නම් කැම්පස් එකක, පාර්ලිමේන්තුවෙ මොනව හරි බයිල ටිකක් කිය කිය ආතල් එකේ ඉන්න. උන් ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නෙ. 3% උන් දවල් හීන මව මව බයියො ටොයියො එක්ක සීරියස් වලි දාගෙන උන් නැහෙනව අරුං ඒව දිහා බලාගෙන ආතල් එකක් ගන්නව:lol::lol:

    උන්ට රටේ ප්‍රශ්න තියේ නම් පැත්තකට වෙලා ඒව කියව කියව ඉන්න පුලුවන් නම් එයිට එහා දෙයක් නෑ. 3% චූං කරන්න මොනවහරි කරනව කාලෙන් කාලෙට
    මෙහෙම කියන්න හේතුව මොකද්ද? campaign එකේ වැරැද්දක්ද?

    මෙහෙම නොවෙන්න මොනවද කරන්න ඕන??

    තව මාස 6ක් ඇතුළත මහ මැතිවරණයක් අවොත් අනුර දිනනවා. නැත්තං ලොවෙත් දිනන්නේ නෑ.
    දැන් තියන financial crisis එක පාස්කු බොම්බේ වගේ short term incident එකක් නෙවෙයි නේද. ඒක නිසා තව මේක worst වෙනව මිසක් මිනිසුන්ට අමතක වෙන්න හේතුවක් නෑනේ ඉස්සරහට?
    ------ Post added on Dec 30, 2021 at 11:53 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    අනුර ලා රාජපක්ෂලා නෙමේ අලුත්ම බලවේගයක් තමයි කරලියේ රගන්නේ
    2022 කියම්නෙ ලංකා ඉතිහාසයේ තීරණාත්මක වසරයි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මිනිස්සු පාඩමක් ඉගෙනගෙන ඇති කියල හිතනවා. ආයෙත් ඉතින් මේ පල් හොරු රැලම ආවොත් වෙන රටකට පලයන්. ණය අරන් කකා ජීවත්වෙන රටකට වෙන දේ කියන්න ඕනේ නෑනේ :-D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,115
    71,616
    113
    Dannan aththetama hithenewa jvp/anurata chance ekak tiyenewa kiyela chandeyak thibboth….…moko hithenne ? :confused:
    Nope, what will happen is another faction will get JVP on their side, fool these donkeys to get in to power and once that is done will just throw them away like a used condom. That is what has happened them all these years. The power will always remain within the 2 mainstream parties. JVP is just a way of getting the floating votes to the winning side.