lease ekak gatta

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    honda kolla kiyanne nam supiri kollek ban umbala monawa kiwwath.dekala wath neti mata mama asarana wela hitapu welawaka u vithray wachnayakin hari udaw kale
     
    • Haha
    Reactions: supunroxy

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.

    ඇයි බන් උබලා හැම එකාම එකම කතාවක් කියන්නේ... අඩු රේට් එකක් කිව්වා,,, හැබැයි අන්තිමේ තමයි ගාන දන්නේ රේට් එක වැටුනාම කියලා... උබල ගනු දෙනුවක් කරන්න කලින් ෆyiනලයිස් කර ගන්නේ නැති එකේ වරද තමයි..පලවෙනි එකම ගෙවන්නේ නැතිව අකමැති උනා නම් ඉවරයි නෙ

    Danda oka kiyanna mathak une?

    Monawa unath @hodakolla maru.... :lol: higannage paththare hena hura kawa wage wada u karala thiyenne...
    elakiriye innne themparadu wechcha un kiyala hithuwata maara widiyata hawo innawa bn :dull: :dull:
    ------ Post added on Dec 31, 2021 at 12:03 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    honda kolla kiyanne nam supiri kollek ban umbala monawa kiwwath.dekala wath neti mata mama asarana wela hitapu welawaka u vithray wachnayakin hari udaw kale
    Uba kellek wuna nam ubata nayata puke erala yai wate un. Wachanekin hitha hadapu nisa online kenekta supiri kiyanawa kiyanne uba kellek wuna nam daha paarak withara eragena melahata :P
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    මෙකයි මුන්ගේ ලීසින් ට්‍රික් එක.

    ලීසීන් කාලා වතුර බීපූ එවුන්ට ලිසින් දාන්න කතා කරන්නේ නෑ, ගොඩක් දුරට පලවෙනි වාහනේ ගන්න අයව තමයි වැඩේට ටකල් කරන්නේ.

    දැන් අහන්න එපා රේට් එක කිව්වේ නැද්ද,
    කම්පේයාර් කරේ නැද්ද අහල. ඒක ගැන දැනුමක් නැති නිසා තමයි කිරියේ එකෙක් ගේ කන්ටැක් එක පාවිච්චි කරල ලීසින් එක දාන්නේ..

    රේට් එක ඇහුවම කියන්නේ බොහෝ දුරට මේ ෆීල්ඩ් එකේ අය, *මන් මගේ මැනේජර් එක කතා කරලා අඩුම රේට් එකක් දාල දෙන්නම්, ඔයා ඩොකුයිමන්ට් ටික සයින් කරන්න. මට මැනේජර් එක්ක කතා කරන්න පුලුවන් එතකොට තමයි.* වගේ ටෝක් එකක් තමයි බොහෝ දුරට දෙන්නේ අර අලුතින් වාහනේ ගන්න එකාට.

    ඉතින් ඌටත් ඕනේ වාහනේ ගන්නනේ. ඌ ඉතින් ඔක්කොම අතසන් කරල හෙඩ් ඔෆිස් ගිහිල්ල එද්දි තමයි එයාට දීල තියෙන රේට් එක එලියට එන්නේ.. ඒවට උන්ට කියන්න දාහක් රීසන් තියනව.

    අනික ඌ ම කියනව ඉන්ශුවරන්ස් එකත් උගෙම කන්ටෑක් එකකින් දාල දෙන්නම් කියල... ඌ කිරියේ බැහැලම හිටියේ බිස්නස් අදින්න. බ්‍රෝකර් වැඩේ කරල උගේ කට් එක ගන්නව.

    වෙහිකල් වැලිවෙශන් එකේ ඉඳල ඉතින් ගාන කපන එක තමයි ඔය ඩීල් වල හැටි.

    උබල දැන් ගෙවාගෙන පලයල්ල මතක ඇතුව ගෙවන හැම පේමන්ට් එකකම රිසිට් තියාගනින්. මොකද මොන මොන හිඩින් චාජර්ස් දාලද දන්නේ නෑ..

    ඌ හැමෝටම බම්ප් එකක් දාල සහයෝගයෙන් ඉන්නේ බිස්නස් එක කරගන්න මිසක් කිරියේ ඇක්ටිව් වෙලා ඉන්න නෙමෙයි.

    උන්ගේ බිස්නස් එක ඒක. නොදන්න එවුන් අහුවෙනව.

    උබලගේ ඩීල් එක කරපු වෙලාවේ ඉඳල ඌ බලන්නේ වෙන එකෙක් ව මෝරා කරල කීයක් හරි ගාන කපන්න.

    මේකේ ගොඩක් ලීසින් අරන් දාල තියෙන එවුන්ට ශොට් එක හම්බ වෙලා තියෙන්නෙ. දැන් සද්ද නොකර එක්ක ගෙවාගෙන යන්නඩල, නැත්තම් සෙටල් කරල දාපල්ල. ඕන් කිව්ව මේන් ගියා..🤪
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,096
    113
    Kaer Morhen
    thewitcher.com
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.
    5zizcm.jpg

    ammo set eka andila neda hodatama. lajjawata kiyala na. hoda kiyapu unuth dan cal eka aran gaana hadanwa athi 😂😂
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.
    yako 21% danda uba kiyanne? meke keeyak ubata beraganna tibbada 🤦
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106

    ow machan mekamai une. ape family eke kawrith vehicle aran ne. math first time. mn danne ne mechara deyak wei kiyala. okkotama hethuwa kiriye inna aya boru karane ne kiyala hithuwa. mage wishwasaya thamai boru une 😔

    mata danne ne machan, therene nethi nisa ne kiriye inna ekenek boru nethiwa help karai kiyala hithuwe.
    ------ Post added on Dec 31, 2021 at 12:34 AM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    mama kalin thread walath mention krala tynwa bn aye meke mkt aluthen kynnne oan wenne na

    Lease ekak gannakota apen customer ta call ekak ghn rental eka kynwa e ganata akamathi nam e wlwema lease eka ain krna plwn ne bn ai itpasse kagahnnne bn

    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala.

    @hodakolla mehe waren 😂
     
    • Haha
    Reactions: dayt0na

    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    Oka thamai kiyanne thread ekak erala thamanta ona de me kiriye ahala adahas ganin kiyala.
    Mama nam deyak karanna kalin kiriyen ahanawa. Valid point thibboth ewath oluwata gannawa.
    Godak un wholesale kelawa gena. Habai kiyala naha. Meke tika denek hari berenawa kela wuna un threads damma nam.
     
    e kale kattiya kawruth mokuth kiwe ne machan. kattiya kiwa leasingnm meya thamai kiyala
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.
    Personal loan එකක් දාලා ඕක settle කරපන් 😐
    දැන් නං පාඩු වෙයිද දන්නේ නැ මුලින් interest වැඩිපුර කැපෙන නිසා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    e kale kattiya kawruth mokuth kiwe ne machan. kattiya kiwa leasingnm meya thamai kiyala
    Ada kaale mchn ahata dekala katha baha karala inna unwath sure karanna amarui. So me online platform walin set wena unwa sure karanna epa including myself. Amaruwen gemak gahana kollekwa wale daanawa kiyanne hena gahana wedak. Government bank ekakin loan ekak aran oka settle karanna balanna mchn rates adu nisa loans walata.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Such a 3rd class bastard. Should die without even a drop of water. Asshole.

    Also so many lame people in elakiri.com it seems.

    For my first car, I searched 🔍 the same model for 4 months. Applied for a bank loan and the loan money was in the savings account but was not hurry to buy it. That is 7 years ago. About 20 cars have been inspected and finally selected.

    In life, you should not be hurried for anything. Not only Love, Marriage, Children, House, Vehicle but also you should plan everything including dinner out, vacation, trip etc.

    Before I goto to a dinner out, I even search the place through google and read all the reviews.

    May be due to that reason. So far in my life, no one could use me for their ulterior motives.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ow machan mekamai une. ape family eke kawrith vehicle aran ne. math first time. mn danne ne mechara deyak wei kiyala. okkotama hethuwa kiriye inna aya boru karane ne kiyala hithuwa. mage wishwasaya thamai boru une 😔

    mata danne ne machan, therene nethi nisa ne kiriye inna ekenek boru nethiwa help karai kiyala hithuwe.
    ------ Post added on Dec 31, 2021 at 12:34 AM
    sad scene ban, 🙁
     
    • Like
    Reactions: sawyer sweeten

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,096
    113
    Kaer Morhen
    thewitcher.com
    ow machan mekamai une. ape family eke kawrith vehicle aran ne. math first time. mn danne ne mechara deyak wei kiyala. okkotama hethuwa kiriye inna aya boru karane ne kiyala hithuwa. mage wishwasaya thamai boru une 😔

    mata danne ne machan, therene nethi nisa ne kiriye inna ekenek boru nethiwa help karai kiyala hithuwe.
    ------ Post added on Dec 31, 2021 at 12:34 AM
    Ado katha scene eka eka nan hbi 😐

    @hodakolla kari wada krnd epa bro, methn upasakaya wge idan, lankawe kollo amaruwen udata end hadaddi, maara dial ekak ne uba. 🤮
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ow machan mekamai une. ape family eke kawrith vehicle aran ne. math first time. mn danne ne mechara deyak wei kiyala. okkotama hethuwa kiriye inna aya boru karane ne kiyala hithuwa. mage wishwasaya thamai boru une 😔

    mata danne ne machan, therene nethi nisa ne kiriye inna ekenek boru nethiwa help karai kiyala hithuwe.
    ------ Post added on Dec 31, 2021 at 12:34 AM
    same story, habai ekek hitiya pawle kalin lease ekak dapu... mama hethuwe boruwak karanawanam uu hari kiyai kiala..

    anith eka Kiriya puraama muuwa recommend karalane thibbe, including reputed old members.

    @hodakolla thota hena gahanawa wesa kollo... thota mewa pala dei. paw me minissu. amaruwen goda enna hadana kollonta uba arala tiyenne...
     
    • Like
    Reactions: Master malli

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Such a 3rd class bastard. Should die without even a drop of water. Asshole.

    Also so many lame people in elakiri.com it seems.

    For my first car, I searched 🔍 the same model for 4 months. Applied for a bank loan and the loan money was in the savings account but was not hurry to buy it. That is 7 years ago. About 20 cars have been inspected and finally selected.

    In life, you should not be hurried for anything. Not only Love, Marriage, Children, House, Vehicle but also you should plan everything including dinner out, vacation, trip etc.

    Before I goto to a dinner out, I even search the place through google and read all the reviews.

    May be due to that reason. So far in my life, no one could use me for their ulterior motives.
    Wonderful agent 🕵️‍♂️ @Sandy_Fdo