What is normal in Sri Lanka but weird in the rest of the world ?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    simon rex nose picker GIF by Simon Rex / Dirt Nasty
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    * වතුර දාල පුක හෝදන එක.
    * අතින් කන එක.
    * හේතුවක් නැතුව හිනාවෙන එක මිනිස්සුන්ගේ මූන බලල.
    * දේශපාලන/ආගම් වලට obsess ගතිය.
    *never heard about a thing called bidet?
    *this is common to many part of the world
    *same,most do this
    *hahhaha this is BS if you compare to other part of the world
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    අවුරුද්දට දෙපාරක් හැපි නිව් ඉයර් කියන එක. වෙන රටවල උන්ට විතරක් නෙමෙයි අපිටත් වියර්ඩ්.. 🥴